ලොව විශාලතම මල් වෙඩිල්ල ගිනස් වාර්තාවක් තබයි(Video)
ලොව විශාලතම මල් වෙඩිල්ල අමෙරිකාව විසින් කොලරාඩෝ ප්‍රාන්තයේදි උඩු ගුවනට මුදා හැර තිබේ කොලරාඩෝ ස්කී රිසෝට් නගරයේදි උඩු ගුවනට ලොව විශාලතම මල් වෙඩිල්ල මුදා හැර ඇති අතර බරින් රාත්තල් 2,800 (කිලෝග්‍රෑම් 1,270) වූ අඩි 2,200 (මීටර 671) ක් උඩුගුවනේදි එම මල් වෙඩිල්ලේ විශ්කම්භය මීටර් 1.57 ක් බව සදහන්. ස්ටීම්බෝට් ස්ප්‍රින්ග්ස් හි ටිම් බෝඩන් සහ සගයන්…