දෙහිවලට සතුන් සඳහාම සියලු පහසුකම්වලින් සමන්විත විශේෂිත රෝහලක්
සත්ත්ව උද්‍යාන සතුන් සඳහාම විශේෂිත සියලු පහසුකම්වලින් සමන්විත මහල් 2කින් යුත් රෝහලක් දෙහිවල සත්ත්ව උද්‍යානය තුළ දිරියේදී විවෘත කිරීමට නියමිත බව ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ පවසයි. දරුණු ආබාධවලට ලක් වූ සතුන් රෝහල තුළ රැගෙන යෑම සහ එසවීම සඳහා ”ග්‍රැන්ටිය” නමින් හඳුන්වන විශේෂිත යන්ත්‍රයක් ද එහි ස්ථාපිත කර ඇති බව සදහන්.