රතු කොළ මැද්දේ කහ එළි දල්වාගත් සිවිල් සංවිධාන
මේ රජය බලයට පැමිණි විගස කොළ ඒළි මෙන්ම රතු ඒළි දැල් වු බවත් මේ වන විට සිවිල් සංවිධාන වන අප කහ ඒළි දල්වාගෙන රජය දෙස බලා සිටින බවත් රයිට් ටු ලයිප් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ 71 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම වෙනුවෙන් ශ්‍රි…