ස්විට්සර්ලන්තයේ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් ළමයි වැඩි වේ
ස්විට්සර්ලන්තයේ ළමුන් 100,000 කට වැඩි සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති අතර එම සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ස්විට්සර්ලන්ත කතෝලික පුණ්‍යායතනයක් වන කැරිටාස් පවසයි. ඔක්තෝම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් පසුව කැරිටාස් නව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ “ළමා දරිද්‍රතාවයට එරෙහි ජාතික අරගලයක් සඳහා මූලිකත්වය ගෙන නීතිමය රාමුවක් නිර්මාණය කරන ලෙස” ය. ස්විට්සර්ලන්තයේ ළමුන් මිලියන 1.7 ක් පමණ සිටින අතර…