මහ-ජාතිකවාදයේ නිමේෂය සහ ‘ජාතික ජන බලවේගයේ’ සංසාරය – ගාමිණී වියන්ගොඩ
බුද්ධාගමට අනුව, වර්තමාන නිමේෂයක් හෙවත් මොහොතක් තිබේ. ඒ, මේ ජීවිතයයි. ඊළඟට, සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් දිවෙන සංසාරයක් තිබේ. බෞද්ධයන්ගේ ලෝකය තුළ, ආගමානුකූලව කුමක් විශ්වාස කළත්, ප්‍රායෝගික පැවැත්ම රැදෙන්නේ, මේ මොහොත හෙවත් වර්තමාන ජීවිතය මත මිසක් අර කියන සංසාරය මත නොවේ. ඒ අවබෝධය, පැවැත්ම පිළිබඳ අතිමූලික සත්තාව සමග බැඳී පවතී. සංසාරය ගැන සිතමින්, අනිත්‍ය ගැන සිතමින්, වර්තමාන…