ඔබට හැකි නම් ඇයගේ සිහිනය සැබෑ කරන්න
මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ උසස් පෙළ පන්තියේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන හල්ඔළුව රණවිරු මාවතේ පදිංචිව සිටින වයස අවුරුදු 19 ක් වන සසංගිකා හිමංශී දැරියගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. එම සැත්කම සඳහාරුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය වන බවද…