සුළි කුණාටු අස්සේ ජපානය ප්‍රථම වරට රග්බි අවසන් පූර්ව වටයට
දශක කිහිපයකට පසු ජපානයට බලපෑ දරුණුම සුළි කුණාටුව වන හැගිබිස් සුළි කුණාටුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මේ වන විට 40 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු අතුරුදහන් වී ඇත. මෙම සුළිකුණාටුවෙන් ඉතා බරපතළ දේපළ විනාශයක් මේ වන විට සිදු වී ඇත. ජපන් ජනතාව පමණක් නොව මුළු ලෝකයම කම්පා වන මේ අවස්ථාවේ ජපන් ජාතිකයන්ට යම්…