pilika
|

පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000ක්

වෙනස් කළ හැකි අවදානම් සාධක ආමන්ත්‍රණය කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීමෙන්, සෑම වසරකම පිළිකා රෝගීන් දහස් ගණනක් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වූ ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Oncologists) (SLCO) 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය –…

නොමිලේ ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක්
|

නොමිලේ ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක්

තරුණ තරුණියන්ට නොමිලේ ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා. ජපානයේ යොෂියෝකා පදනම මගින් සංවිධාන කරන මෙම ජපන් භාෂා අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන්නේ කියෝදායි ලංකා සහ සන් ලංකා යන ආයතවල සම්බන්ධීකරණයෙනුයි. දිවයිනේ අඩු ආදායම් ලාභී දරුවන් තෝරාගෙන එම දරුවන්ට ජපන් භාෂා අධ්‍යාපනය ලබාදී අනතුරුව ඔවුන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන තෙක් මෙම…

mathiwarana komisin sabawa
|

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබා දීමට තිබූ කාලය අදින් අවසන්

ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) පස්වරු 3න් එම කාලය අවසන් වන බවය. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වෙයි. කෙසේ වෙතත් පසුගිය දා අවසන් වු…

කැළණියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
|

කැළණියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අද (12) උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් එල්ස්ටන් ප්‍රදේශයට වාර්තා වී තිබේ. ඒ, මිලිමීටර් 175.5 කි. කලටුවාව ප්‍රදේශයට මිලිමීටර් 136.02ක වැස්සක් ඇදහැලී ඇති අතර, කිරිදිවෙල ප්‍රදේශයට මිලිමීටර් 129.08ක වර්ෂාපතනයක් ලැබී ඇත. මේ අතර, වැසි හේතුවෙන් බියගම නව නුවර පාර පට්ටිවිල ප්‍රදේශයන් සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබේ. එමෙන්ම ආපදා කළමණාකරන…

අධිවේගයේ එක් පිටවීමේ දොරටුවක් වැසෙයි
|

අධිවේගයේ එක් පිටවීමේ දොරටුවක් වැසෙයි

පවතින අධික වර්ෂාපතනයත් සමඟ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇති වී ඇති ගංවතුර තත්ත්වය මත කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙල මාර්ගයෙන් පිටවීම සම්පූර්ණයෙන්ම නවතා තිබේ. එමෙන්ම කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සඳහා පමණක් අවසර ලබා දී තිබෙන බවයි වාර්තා වෙයි.

General Elections
|

මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් මහ මැතිවරණයට

2024 මහ මැතිවරණයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. එමෙන්ම මනාප අංක ඉදිර්යේදී ලබාදීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල්…

මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක්
|

මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන සහ වත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්වවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට අදාළ අවධානය පවතින බවයි.

වසර 100කට පසු කඩා වැදුණු මිල්ටන් ටොනේඩෝ හා කුණාටු ඇතිකරයි මිලියන තුනක ජනතාවට ජලය සහ විදුලිය නවතියි ‍| මුහුදු රළ මීටර් 9ක් උසට ‍| ජලය භාවිතයෙන් වලකින්න
|

වසර 100කට පසු කඩා වැදුණු මිල්ටන් ටොනේඩෝ හා කුණාටු ඇතිකරයි

මිලියන තුනක ජනතාවට ජලය සහ විදුලිය නවතියි ‍| මුහුදු රළ මීටර් 9ක් උසට ‍| ජලය භාවිතයෙන් වලකින්න

‘මිල්ටන්’ සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිලියන තුනකට අධික පිරිසකට විදුලිය සහ ජල සැපයුම විසන්ධි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මිලියන ගණනක පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් පියවර ගත්තා. ටොනේඩෝ හා කුණාටු අනතුරු ඇඟවීම් ද ක්‍රියාත්මකයි. එම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙයි…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest
|

යකඩ කණුවක් සොරා ගැනිමක් නිසා සැක පිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට

මස්කෙළිය ටෙලිකොම් ආයතනයට අයත් යකඩ කණුවක් සොරා ගැනිමක් පිලිබදව පරික්ෂන ආරම්භ කල මස්කෙලිය පොලිසිය සැක පිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ටෙලිකොම් ආයතනය සතු යකඩ කණුවක් අස්ථාන ගතවිම පිලිබදව ලද පැමිනිල්ලක් මත කරන ලද පරික්ෂනවලදි එම යකඩ කණුව සොරා ගැනිමට සම්බන්ද බවට…

පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂය සහ ජන අරගල සංධානය නාම යෝජනා අත්සන් කරයි
|

පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂය සහ ජන අරගල සංධානය නාම යෝජනා අත්සන් කරයි

පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂයේ නාම යෝජනා අත්සන් කිරිම එහි නායක කේ. ආර්. ක්‍රිෂාන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙමින් පවති. මෙවර පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂය ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක සදහා තරග කිරිමට අපේක්ෂයන් ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපේක්ෂකයන් නාම යෝජනා අත්සන් කරන අයුරු මෙහි දැක්වේ. පාර්ලීමේන්තු මැතිවරණය…