ගිනි පාලන සතියක් ප්‍රකාශයට පත් කරයි
වියළි කාලගුණ තත්ත්වයත් සමග කැලෑ ගිනි ඇතිවීමට ඇති ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමු කර ඊයේ සිට මාර්තු 02 වැනිදා දක්වා ගිනි පාලන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු සඳහන් කළේ, ගිනි ඇතිවීමෙන් පසු නිවා දැමීම අසීරු මෙන්ම එම ගිනිගැනීම්වලින් වන පරිසර හානිය නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි බැවින් ජනතාව ඒ පිළිබදව දැනුවත් කිරීම මෙහි අරමුණ…