සාහිත්‍ය මාසය තුළ ජනාධිපතිතුමා පොත්වලට වැට් බද්ද අඩු කරයිද? අජිත් පැරකුම් ජයසිංහ
ඔය සාහිත්‍ය මාසය තුළ පොත්වලට වැට් බද්ද අඩුකරන්නය කියල මාලිමා සාහිත්‍යකාරයන් ඉල්ලීමක් කරනවා නේද? මේ වගේ ඉල්ලීම් ඉදිරිපත් කරන අය අඩු ගානෙ දන්නෙ නැහැ, දැනටත් ලංකාවේ පොත්පත් සහ අධ්‍යාපන උපකරණ වැට් බද්දෙන් නිදහස් බව. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සෙ දෙසපු පට්ටපල් බොරුවලට රැවටිලා එක එක මගුල් හිතේ තියාගෙන දැන් ඉල්ලීම් කරනවා. දැන් කොරපන්කො පුළුවන් නම් මේ…