anusha chandra sekaram
|

නුවරඑළියේ නිල නිවාස නොමැතිවිමෙන් නිලධාරින් දැඩි දුෂ්කතාවයන්ට

දුර බැහැර ප්‍රදේශවල සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ විවිධ ආයතනවල රැකියා සදහා පැමිනෙන නිලධාරින්ට අවශ්‍ය නිල නිවාස නිසි ලෙස නොමැතිවිමෙන් එම නිලධාරින් දැඩි දුෂ්කතාවයන්ට පත්ව ඇති බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි. තලවාකැලේ පිහිටි එම මහත්මියගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන…

ශ්‍රි කදිරේෂන් හින්දු දේවාලයේ පවත්වන ලද  විශේෂ දිපවාලි පුජාව
|

ශ්‍රි කදිරේෂන් හින්දු දේවාලයේ පවත්වන ලද විශේෂ දිපවාලි පුජාව

දිපවාලි උත්සවය නිමිති කර ගෙන තලවාකැලේ ශ්‍රි කදිරේෂන් හින්දු දේවාලයේ පවත්වන ලද විශේෂ දිපවාලි පුජාව සදහා එම ප්‍රදේශයේ හංදු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි. හින්දු ජනතාව ප්‍රඥාවෙන් පහන් දැල්විම  යනුවෙන් සමරනු ලබන දිපවාලි උත්සවයේදි වතුකරය ආශ්‍රිත බෝහෝ හින්දු කෝවිල්වල මෙසේ විශේෂ පුද පුජාවන් පවත්වන අතර එම පුද පුජාවන් සදහා එම කෝවිල් ආශ්‍රිත බොහෝ පිරිස්…

maranthika-virus
|

අප්‍රිකානු උණෙන් මෙරට 23,000ක් මිය ගිහින්

“අප්‍රිකානු සූකර උණ රෝගය’’ (AFS) සහ “අභිජනන හා ශ්වසන ලක්ෂණරෝගය’’(PRRS) හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වල ඌරන් 23,000 ක් පමණ මියගොස් ඇතැයි රජයේ පශු වෛද්‍ය අංශ සඳහන් කරයි. බස්නාහිර පළාතේ ගොවිපොළවල සිටි ඌරන් 11,000 ත් 13,000 ත් අතර සංඛ්‍යාවක් හා වයඹ පළාතේ ගොවි පොළවල ඌරන් 10,000 ක් පමණ මියගොස් ඇතැයි අනාවරණය වේ. මෙම රෝග තත්ත්වය වාර්තා…

කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ තිබි නාදුනන මළ සිරුරක්
|

කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ තිබි නාදුනන මළ සිරුරක්

කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ තිබි නාදුනන පිරිමි මළ සිරුරක් හමුවි ඇති බව බවගවන්තලාව පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලද්දේ කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ පවතින පුද්ගලික ජල විදුලිබලාගාරයට යාබදව තිබි මෙම නාදුනන මල සිරුර හමුවි ඇති බවත්ය. මෙකි නාදුනන මල සිරුර මේ වන විට දික්ඔය ග්ලැන්කන්…

cocunet
|

පොල් හිඟයක්

රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවය. නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බව ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය…

පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප හා සියළුම දිමනා ජනතාවගේ සුභ සාදනයට – කේ. කේ. පියදාස
|

පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප හා සියළුම දිමනා ජනතාවගේ සුභ සාදනයට – කේ. කේ. පියදාස

මේ ප්‍රදේශයේ ජනතාව ඔවුන්ගේ වටිනා ඡන්දයෙන් මාව පාර්ලීමේන්තුවට පත් කලහොත් මට පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප හා සියළුම දිමනා මේ ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාදනය සදහා යෙදවිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. හැටන්හි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් අදහස් දැක්වු කේ. කේ. පියදාස මහතා මම පාර්ලීමේන්තුවට…

තැන තැන කුණු කසල ගොඩ ගැසිමෙන් ජනතාවගේ සෞඛ්‍යට තර්ජන
|

තැන තැන කුණු කසල ගොඩ ගැසිමෙන් ජනතාවගේ සෞඛ්‍යට තර්ජන

හැටන් නගරයේ තැන තැන කුණු කසල ගොඩ ගැසිමත් සමග ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ වන විට හැටන් විල්ෆ්‍රඩ් පුර, ගාමිනි පුර, බණ්ඩාරනායක පුර යන ප්‍රදේශ ඇතුළු තවත් ස්ථාන කිපයක කුණු කසල නිසි ලෙස ඉවත් නොකිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල කිප දෙනකුම…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today
|

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…

නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කරයි
|

නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කරයි

නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම පරික්ෂාවට එක්වු නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු ආහාර ලබා දිමේ අරමුණ මත මෙසේ හෝටල් හා වෙලද සැල් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගත් බවත්ය. එසේ සිදු කරන ලද පරික්ෂාවේදි අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන ගිය හෝටල්…

අඹගමුව රේස්පිටිය සම්බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පිංකම
|

අඹගමුව රේස්පිටිය සම්බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පිංකම

අඹගමුව රේස්පිටිය සම්බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පිංකම් දානමය පුන්‍ය කර්මය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එම භාවනා මධ්‍යස්ථානයේදි 29වන දින පවත්වන ලදි. ගරුතර සංඝරත්නයේ පනස් නමක් සදහා සපිරකර සහිත වැන්ජන 32ක් සහිතව සංඝගත දක්ෂිනාවක් පිරිනැමිම මෙහිදි සිදුවු අතර මෙම අවස්ථාවට අඹගමුව, රේස්පිටිය, මහපතන, ආදි ප්‍රදේශවලින් පැමිනි විශාල පිරිසක් එක්ව සිටින ලදි. එම බාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති…