2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්.ප්‍රතිඵලය කුමක් වේද?
|

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්.ප්‍රතිඵලය කුමක් වේද?

2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද? ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත් කළ අයට විරුද්ධව කළ එකකැයි ප්‍රචලිත අදහසක් ඇත. රට බංකොලොත් වූයේ කෙසේද? රජයට විදේශ ණය ගෙවා ගැනීමට බැරි වූ නිසාය….

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිද?
|

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිද?

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සැප්තැම්බර් 04 වැනිදා එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු…

c news sinhala
|

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බාධාවක්ද?

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතියි. පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බවයි. “මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිමින් පවතිනවා. ඒක තමයි අපිට ලැබෙන ආරාධනා…

‘බංකොලොත් වීම හා ගොඩඒම; ජාත්‍යන්තර අත්දැකීම්’ අද 9දා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දැක්වේ
|

‘බංකොලොත් වීම හා ගොඩඒම; ජාත්‍යන්තර අත්දැකීම්’

අද 9දා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දැක්වේ

මෑතකදී බංකොලොත්භාවයට පත් වූ රටවල අත්දැකීම් අළලා ලියවුනු We Have a Dream සාමූහිකය විසින් ප්‍රකාශිත අජිත් පැරකුම් ජයසිංහ ලියූ ‘බංකොලොත් වීම හා ගොඩඒම; ජාත්‍යන්තර අත්දැකීම්’ කෘතිය 9දා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දැක්වේ.. ඔබත් එන්න…. සංකීර්ණ ආර්ථික බංකොලොත්භාවයකින් තවමත් ගොඩ ඒමට නොහැකිව සිටින රාජ්‍යයන් පිළිබඳ තත්වය දැනගන්න. රටේ අනාගතය වෙනුවෙන් පුරවැසි කෙටුම්පතක්…

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගැන සුබ බලාපොරොත්තුවක්
| |

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගැන සුබ බලාපොරොත්තුවක්

රී ලංකාව සහ එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. එහිදී ලහිරු කුමාර කඩුලු 4ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් ලබාගත් අතර අසිත ප්‍රනාන්දු කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට එක් කඩුල්ලක්…

චීනයෙන් තවත් වෛසරයක් මොළයට හානී කරන වෛසරයක්
|

චීනයෙන් තවත් වෛසරයක්

මොළයට හානී කරන වෛසරයක්

මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන තිබේ.කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය ‘වෙට්ලන්ඩ් වයිරස්’ ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වාදී ඇත. චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කිරීමෙන් පසුව රෝගී වූ 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන තිබුණි. විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම වෛරසය ආසාදනය වීමෙන් මිනිස් මොළය හා සම්බන්ධ…

පාප් වහන්සේ ඓතිහාසික ආසියා පැසිෆික් සංචාරය අරඹයි
|

පාප් වහන්සේ ඓතිහාසික ආසියා පැසිෆික් සංචාරය අරඹයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ධුර කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ දීර්ඝතම සහ දුරස්ථ සංචාරය ආරම්භ කරමින් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණ තිබේ. දින 12 ක මෙම සංචාරයේදී පාප්තුමන් විසින් පාරිසරික ගැටළු සහ අන්තර් ආගමික සංවාදයේ වැදගත්කම ඉස්මතු කිරීමට අපේක්ෂා කරන බව සඳහන්. ඒ අනුව අනෙකුත් සංචාරයන් පැපුවා නිව්ගිනියාව, සිංගප්පූරුව සහ ටිමෝර් රාජ්‍ය වෙත යාමට සැලසුම්…

කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාවෙන් අනාවරණයක්
|

කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාවෙන් අනාවරණයක්

මෙතෙක් පෘථිවියෙන් වාර්තා වී තිබූ උණුසුම්ම කාල පරිච්ඡේදය මෙම වසරේ ග්‍රීෂ්ම සමය බව කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ග්‍රීෂ්ම සමයේ පැවැති අධික උෂ්ණත්වය මෙතෙක් යුරෝපයෙන් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය ද වන බව සඳහන්. එය 1991 – 2000 කාලපරිච්ඡේදයේ වාර්තා වූ අධික උෂ්ණත්වයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 1.54කින්…

ජනපතිගෙන් තීන්දුවක්
|

ජනපතිගෙන් තීන්දුවක්

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබෙන්නේ ඔහුට සහාය දක්වන මැති ඇමැතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය. එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ මේ මොහොතේ…

රක්ෂිත වනාන්තරවලට ආදිවාසීන්ට ඇතුළු වෙන්න හැඳුනුම්පතක්
|

රක්ෂිත වනාන්තරවලට ආදිවාසීන්ට ඇතුළු වෙන්න හැඳුනුම්පතක්

ආදිවාසීන් ජීවත් වෙන රක්ෂිත වනාන්තරවලට ඇතුළු වීම සඳහා ආදිවාසීන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමට වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආදිවාසීන් එදිනෙදා ජීවනෝපාය සරිකර ගැනීම සඳහා නිරන්තරයෙන් වනසංරක්ෂණ සහ වනජීවී රක්ෂිතයන්ට ඇතුළු වන අතර ඖෂධ, මීපැණි, දර එකතු කිරීම ඇතුළු විවිධ අවශ්‍යතා ඉටුකර ගනී. එසේ වනයට ඇතුළු වන විට වනසංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්ගේ විවිධ හිරිහැරවලට…