gossip lanka news
|

කේබල් රුපවාහිනි ආයතනයක් විදුලි කණු උපයෝගි කර ගෙන කේබල් අදියි

හැටන් නගරයේ කේබල් රුපවාහිනි විකාශණ ලබා දෙන ආයතනයක් ප්‍රදේශයේ විදුලි කණු උපයෝගි කර ගෙන එම කේබල් ඇද තිබිම පිලිබදව ප්‍රදේශයේ බොහෝ පිරිස් දැඩි අප්‍රසාදය පලකර සිටිති. විදුලි බල මණ්ලයේ විදුලි කණුවල කිසිවක් රැදවිමද තහනම් තත්වයක පවතින නමුත් හැටන් ආශ්‍රිත වතුකරයට පවා කේබල් රුපවාහිනි සේවාවන් සපයනු ලබන මෙම ආයතනය මෙසේ විදුලි කණු උපයෝගි කර ගෙන මෙසේ…

gossip lanka news
|

බජන් ගීත කණ්ඩායම රටට සෙත් පතයි

තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන රටට ජනතාවට වීශේෂයෙන්  හැටන් ප්‍රදේශයේ ජනතාවට සෙත් පතමින් හැටන් පත්තිනි දේවාලයේ බජන් ගීත කණ්ඩායම බජන් ගීත ගායනා කිරිමට පියවර ගෙන ඇත. ඒ අනුව ප්‍රදේශයට පවතින වැසි තත්වයන්ද නොතකා  එම බජන් ගීත කණ්ඩායම බජන් ගීත ගායනා කරමි හැටන් ප්‍රදේශයේ ගමන් කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

pork
|

ඌරු රංචු හේතුවෙන් ජනතාව දැඩි බියට පත්වෙයි

හැටන් සාත්තු නිවාස ප්‍රදේශය තුල සැරි සරන ඌරු රංචු හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙම ප්‍රදේශයේ සැරි සරන ඌරන් රාත්‍රි කාලයේ මෙන්ම දිවා කාලයේද මෙම ප්‍රදේශය තුල සැරි සැරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. එසේ දිවා කාලයේ සාත්තු නිවාස ප්‍රදේශයේ පිහිලි හතර ඇල මාර්ගයේ ඌරන් සැරි සරන අයුරු මෙහි…

thaipongul
|

ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේ විශේෂ තෛයිපොංගල් පුජාව

හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් සමරනු ලබන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන 14වන දින කදුකරයේ හින්දු කෝවිල්වල විශේෂ තෛයිපොංගල් පුජාවන් පවත්වන ලදි. තෛයිපොංගල් දින උදැසන හිරු උදාවත් සමග  හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේදිද එම කෝවිලේ ප්‍රධාන පුජක චන්ද්‍රකාන්තන් සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් වීශේෂ තෛයිපොංගල් පුජාවක් පවත්වන ලද අතර එම අවස්ථාවට හැටන් ප්‍රදේශයේ හින්දු…

pongul
|

තෛපොංගල් දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් අද තෛපොංගල් දිනය සමරනු ලැබේ.ඒ, කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සලකමින් වීම විශේෂත්වයක්. අද දිනය ලොවට කියාපාන්නේ කෘතගුණ සැළකීමේ ගුණාංගයේ අගයයි.දෙමළ දින දසුනේ අවුරුද්දෙේ මුල් මාසෙ හඳුන්වන්නේ, තෛ ලෙසයි.පොංගල් කියන්නෙ උදාවීම කියන තේරුමයි. තෛපොංගල් යනු, නව වසර උදාවීමයි.පළමු මාසයේ පළමු අස්වැන්න සූර්යයාට පුජා කර පවුලටත්, රටටත්…

law
|

ගොඩගැසී ඇති නඩු ගැන අධිකරණ ඇමති වාර්තාවක් කැඳවයි

අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇති බවයි.ගොඩ ගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඇතැම් අධිකරණවල…

dailyreporter
|

මිනිස් ජාවාරම මැඬලීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය UNODC ඇගයීමට

මිනිස් ජාවාරම් මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ඇගයීමට ලක්ව තිබේ. ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරීත්වයෙන් දැනුම්වත් කිරීමේ සැසි පැවැත්වීම සඳහා විශේෂඥ සහාය දීමට පියවර ගන්නා බව ද එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ අග්නිදිග ආසියාව සහ පැසිෆික් කලාපය සඳහා වන කලාපීය නියෝජිත මසූඩ් කරිමිපූර් මහතා පවසයි….

dailyreporter
|

හින්දු ජනතාව මහත් භක්තියෙන් තෛයි පොංගල් සැමරීමට සූදානමින්

හින්දු ජනතාව මහත් භක්තියෙන් තෛයි පොංගල් සැමරීම සදහා හැටන් ප්‍රදේශයට පවතින වැසි නොතකා බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා බොහෝ පිරිසක් හැටන් නගරයට පැමිණෙමින් සිටිති. හින්දු භක්තිකයන්ගේ හිරු නැමදිම හේවත් තෛයි පොංගල් උත්සවය  මේ මස 14වන දිනට යෙදි ඇති අතර එම තෛයි පොංගල් උත්සවය සැමරිම සදහා මෙසේ මෙම පිරිස් හැටන් නගරයට පැමින සිටින ආකාරය මෙහි දැක්වේ.

ක්ලින් ශ්‍රි ලංකා දැනුවත් කිරිමේ වැඩ සටහනක්
|

ක්ලින් ශ්‍රි ලංකා දැනුවත් කිරිමේ වැඩ සටහනක්

ක්ලින් ශ්‍රිලංකා ජාතික වැඩ සටහන නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කරන ආකාරය පිලිබදව නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිස් දැනුවත් කිරිමේ වැඩ සටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් න්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ සටහන පැවති අතර මෙහිදි ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන පිලිබදව එම පිරිස දැනුවත් කිරිම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර…

dailyreporter
|

රතු කැකුළු නොමැතිව තෛයිපොංගල් සමරන හින්දු බැතිමතුන්

හැටන් ආශ්‍රිත වතුකර ප්‍රදේශයන් තුල රතු කැකුළු සහාල් නිසි ලෙස නොමැති විමෙන් මෙවර පොංගල් බත උයා තෛයිපොංගල් උත්සවය නිසි ලෙස සැමරිමට මෙම ප්‍රදේශවල හින්දු ජනතාවට නොහැකි තත්වයක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගත්ශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි….