cinnamon flavor definition of entrepreneurship and entrepreneur
|

පිළිකා රසකාරක වෙනුවට ස්වභාවික රසකාරයක් නිපදවන වන්නි හත්පත්තුවේ තිලිණි

අපේ රටින් සෙසු පිළිකා රෝගීන් තරමටම ළමා පිළිකා රෝගීන් ද දවසින් දවසම වැඩිවන අතර මීට ප්‍රබල හේතුවක් ලෙස වෛද්‍යවරුන් දක්වන්නේ දරුවන්ගේ ආහාර රටාවයි. ක්ෂණික ආහාර මේ අතරින් ප්‍රධාන ය. දරුවන් මව් කුසේ සිටිනා විටදී මව ගන්නා ආහාරත් ඇතුළුව දරුවන්ට දෙනු ලබන ආහාර වර්ගත් විශේෂයෙන් දරුවන්ගේ පිළිකා රෝගවලට බලපාන බව වෛද්‍ය මතයයි. පිළිකාකාරක ආහාර අතරට ආහාර…

adani enterprise share price adani port share prices share price of adani wilmar
|

සුළං බලාගාර ව්‍යාපෘතිවලින් ‘කැපෙන’ බව අදානි අවසානයේ කියයි

අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මන්නාරම සහ පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘති දෙකෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර සිටී. කෙසේ වෙතත්, සමාගම පවසන්නේ ශ්‍රී ලංකාව සමඟ අනාගත සහයෝගීතාවයට තවදුරටත් විවෘතව සිටින බවයි. ශ්‍රී ලංකාවේ සුළං බලය ශ්‍රී ලංකාවට‍ම වැඩි මිලට විකුණාගෙන ඉන්දියාවටද විකිණීමට අදානිගේ සැලසුමක්…

hirugossip
|

පාරිභෝගික නිති කැඩු වෙළදසැල් 06කට එරෙහිව නඩු

නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වෙළද සැල් පරික්ෂාවකදි පාරිභෝගික නිති කැඩු වෙළද සැල් 06කට එරෙහිව හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියෙය් නිලධාරින් විසින් පියවර ගෙන ඇත. ලංකාවේ නන් දෙසින් ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ට ගුනාත්මක හා පිරිසිදු ආහාර ලබා දිමටත් එම වන්දනාකරුවන්ගේ පාරිභෝගික නිති ආරක්ෂා කිරිම වෙනුවෙන් කරන ලද වැටලිම්වලදි එකි…

dailyreporter Severe environmental destruction due to forest fires
|

කැලැ ගිනි තැබිම් හේතුවෙන් දැඩි පරිසර විනාශයක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල දැඩි පරිසර විනාශයක් සිදුවන්නා සේම ඉදිරියේ දැඩි ජල හිගයක් ඇති විමේ අවදානමක්ද හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදෙශයේ පිරිසක් පවසනුයේ මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත…

red-rose The demand for red roses is high
|

රතු රෝස වලට ඇති ඉල්ලුම ඉහළට

අපි එකිනෙකාට දක්වන ආදරය ප්‍රකාශ කිරීම සදහා රෝස මල් යොදා ගන්නා නිසා මේ දිනවල රෝස මල් වලට තිබෙන්නේ ඉතා ඉහළ ඉල්ලුමක් බව සඳහන් වෙයි. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි බවයි කැප්පටිපොළ රෝස වගාකරුවන් පවසයි.ආදරවන්තයින්ගේ දිනය ළග ළගම පැමිණිමත් සමග රතු රෝසවලට ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබේ. රෝස මලක් මේ වන විට රුපියල් 120ක පමණ මිලකට…

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ සඳහා ඔරකල් සමාගමේ සහාය
|

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ සඳහා ඔරකල් සමාගමේ සහාය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව (WGS) අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා සමඟ සාකච්ඡාවකට එක් වී තිබේ . ආර්ථික සහ පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, ෆින්ටෙක් සේවා සහ ක්ලවුඩ් යටිතල පහසුකම යොදා ගැනීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී…

hirugossip
|

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගැන දැනුම්දීමක්

2025 වසරේ පෙබරවාරි මාසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද (13) අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. එහිදී රුපියල් බිලියන 12.55ක් ප්‍රතිලාභී පවුල් 1,725,795ක් අතරේ බෙදා හැරීමට නියමිත බව සඳහන් වෙයි. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන්ට අද සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබා…

මියන්මාර පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි 260ක් මුදා ගැනේ
|

මියන්මාර පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි 260ක් මුදා ගැනේ

මියන්මාරයේ පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් 260 කු ඔවුන්ගෙන් මුදා ගැනීම එරට හමුදාවට හැකි වී ඇත. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේ ඔවුන් තායිලන්ත බලධාරීන් වෙත භාර දී ඇති බවයි. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයේ මැදහත්වීමෙන් පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටින මෙරට පුද්ගලයින් මුදා ගැනීම සඳහා කටයුතු කෙරෙමින් පවතියි. මීට පෙර අවස්ථා…

හැටන්ක තරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවය
|

හැටන්ක තරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවය

හැටන් කතරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවයේ තේරු පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කිරිම ආරම්භ කරන ලදි. එම දේවාලයේ තැන්පත් කර තිබු කතරගම දෙවිදුන්ගේ ප්‍රථිමාව පිටතට වැඩම කර එම ප්‍රථිමාව තේරු රථයේ තැන්පත් කර නර්ථනවලින් සමන්විතව අලංකාර පෙරහැරකින් නගරයේ විථි සංචාරය කිරිම සිදු කරන ලදි. මෙහිදි දේව ආශීර්වාද පතා බොහෝ පිරිස් කතරගම දේව ප්‍රථිමාවට පුද පුජාද…

නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් ලෙස තුෂාරි තෙන්නකෝන් පත්වෙයි
|

නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් ලෙස තුෂාරි තෙන්නකෝන් පත්වෙයි

නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් ලෙස පත්වු තුෂාරි තෙන්නකෝන් මහත්මිය 11වන දින ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි වැඩ බාර ගැනිම සිදු කරන ලදි. ශ්‍රිලංකා පරිපාලන සේවයේ වීශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක් වන තුෂාරි තෙන්නකෝන් මහත්මිය සත්ව නිස්පාදන හා සෞඛ්‍ය දෙපාර්ථමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් (පරිපාලන) ලෙස කටයුතු කරමින් සිටියදි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු…