ආර්. සම්බන්දන් මහතාගේ අභාවය පිලිබදව සමස්ථ කදුකර ජනතාවගේ බලවත් ශෝකය
දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම පාර්ලීමේන්තුවේ විපක්ෂ නායකයකු ලෙසද කටයුතු ක අභාවප්‍රාප්ත ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි ආර්. සම්බන්දන් මහතාගේ අභාවය පිලිබදව සමස්ථ කදුකර ජනතාවගේ බලවත් ශෝකය පල කරන බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන්කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද…