ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමකට කැබිනට් අනුමැතිය
|

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙම වෙළඳ ගිවිසුම (ISLPTA) සම්බන්ධයෙන් වන දෙවන වෙළෙඳ සාකච්ඡා කමිටු රැස්වීම 2024-07-15 සහ 16 යන දෙදින කොළඹදී පැවැත්වුණා. ඒ අනුව යෝජිත ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාව 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමටත්, 2025 මාර්තු මාසයේදී…

රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට පියවර
|

රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට පියවර

රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය අංශයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම යෝග්‍ය බව හඳුනාගනිමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ විශේෂ සංදේශයට අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. ඩිජිටල්කරණය…

මෙරට වෙළෙඳපොළේ පාලන බලය කොයිබටද?
|

මෙරට වෙළෙඳපොළේ පාලන බලය කොයිබටද?

අද වනවිට වෙළෙඳපොළ පාරිභෝගිකයාට අහිමි වී ඇති අතර එහි පාලන බලය ලබාගෙන ඇත්තේ ව්‍යාපාරිකයන්ය. වෙළෙඳුන්ය. මෙය යථාර්ථයට පිටින් යාමකි. වෙළෙඳපොළ ගොඩනැගී ඇත්තේ පාරිභෝගිකයා සහ වෙළෙන්දා යන දෙදෙනාගෙන්මය. ඒ දෙපාර්ශ්වයේම සම්මිශ්‍රණය වන්නේ වෙළෙඳපොළයි. වෙළෙඳපොළෙන් පාරිභෝගිකයා ඉවත් කර එතැන අයිතිය සම්පූර්ණයෙන්ම වෙළෙන්දා ලබාගෙන තිබේ නම් එහි ප්‍රායෝගික තත්ත්වයක් නැත. භාණ්ඩයක මිල තීරණය කිරීමට පාරිභෝගිකයා ප්‍රබලතම සාධකයකි. එයට…

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනපති කියයි
|

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනපති කියයි

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තම ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ වෙනුවෙන් මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට නියමිතයි. එම කොමිසමේ සේවා ගිවිසුම් පිළිබද සොයා බැලීම හා එහි බලතල ලබාදීම පිළිබද ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කෙරේ. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ලේ පැවති ගෞරවාර්ථ හරසර වැඩසටහනට…

හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මේ මස 10වන ඉරු දින
|

හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මේ මස 10වන ඉරු දින

හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මේ මස 10වන ඉරු දින උත්සවාකාරයෙන් පැවැත්විමට පියවර ගෙන ඇත. එම මංගල්‍ය උත්සවාකාරයෙන් පැවැත්විම සදහා මෙම ප්‍රදේශයේ ක්‍රිතුනු බැතිමතුන් පියවර ගෙන ඇති අතර එම මංගල්‍ය නිමිති කර ගෙන හැටන් සිරි කුරුස දේවස්ථානයේ කොඩි එසවිමද මේ වන විට සිදු කර ඇත. එම කොඩි එසවිමෙන් පසුව එම දේවස්ථානය සරසා ඇති අයුරු…

හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි බහු ආගමික කලා සංස්කෘතික වැඩ සටහනක්
|

හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි බහු ආගමික කලා සංස්කෘතික වැඩ සටහනක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණයන් අතර බහු ආගමික කලා සංස්කෘතික තත්වයන් වර්ධනය කිරිමේ අරමුණ මත  කරිටාස් මහනුවර සෙටික් හැටන් ආයතනයේ මගින් සංස්කෘතික වැඩ සටහනක් හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි 04වන දින පවත්වන ලදි. කරිටාස් නුවර සෙටික් ආයතනයේ සාමය හා තරුණ සම්බන්ධිකාරක සිවකුමාර් මහතාගේ සංවිධානයෙන් මෙම වැඩ සටහන පැවති අතර මෙහිදි ඉස්ලාම් කලා සංස්කෘතික, චාරිත්‍ර වාරිත්‍ර, යාඥා රටා හා…

ලක්ෂ 38ක් වැය කරමින් නවිකරණය කරන ලද බස් නැවතුම්පළේ තත්වය මෙන්න
|

ලක්ෂ 38ක් වැය කරමින් නවිකරණය කරන ලද බස් නැවතුම්පළේ තත්වය මෙන්න

හැටන් දික්ඔය නගර සභාව මගින් රුපියල් ලක්ෂ 38ක පමන මුදලක් වැය කරමින් නවිකරණය කරන ලද හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමිය මේ වන විට තැන තැන වලවල් හැරි විනාශ විමේ අවදානමකට ලක්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරු කොන්දොස්තරුන් පිරිසක් ඇතුළු මගින් පිරිසක් පවසනුයේ සති දෙකකට අධික කාලයක් මෙම බස් නැවතුම්පල වසාගෙන විශාල මුදලක්…

සමංගල පුරාවිද්‍යා භූමියේ කැණීම්වලින් හෙළි වූ විස්මිත සොයාගැනීම්
|

සමංගල පුරාවිද්‍යා භූමියේ කැණීම්වලින් හෙළි වූ විස්මිත සොයාගැනීම්

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සමංගල බෞද්ධ ආරාමයේ පෞරාණික නටබුන්වලින් සැලකිය යුතු සොයාගැනීම් මතුව තිබේ. 2023 දී ආරම්භ කරන ලද අඛණ්ඩ කැණීම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ මුල් ඓතිහාසික අවධිය පිළිබඳ විශිෂ්ට අවබෝධයක් එළිදක්වා ඇත. ගුහාවක කටාරම් මත මුල් බ්‍රාහ්මී සෙල්ලිපි සහිත ලෙන් ආශ්‍රම සංකීර්ණය සඳහා ප්‍රසිද්ධියක්…

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් කෙරේ
|

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් කෙරේ

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත. ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තාකරණය, වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් මෙන්ම ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද මාධ්‍ය උපමාන ඊට ඇතුලත්. ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීමට මෙන්ම නිර්දේශ ලබාදීමට නියෝජිත කමිටුවක් ද පත්කිරීමට නියමිත බවයි පැවසෙයි….

අප්පට සිරි ගජ! පොහොට්ටුව නීති විරෝධීයි ? – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති
|

අප්පට සිරි ගජ! පොහොට්ටුව නීති විරෝධීයි ? – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති

පොහොට්ටුව නමින් සාමාන්‍ය ජන වහරට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් දේශපාලන පක්ෂය තුළ දැන් බලවත් අර්බුදයක් හටගෙන ඇත.ඒ එම පක්ෂයේ විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂය ගත්තේ යැයි කියන ජනපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ තීන්දුවකට සහය නොදී ඊට එරෙහිව කටයුතු කිරීමට පෙළ ගැසීම නිසා ය.පක්ෂයේම තීන්දුවලට පිටින් කටයුතු කරන සාමාජිකයින් කවර තරාතිරමේ වුණත්…