නාවලපිටිය ඉස්ටේසමේ දොස්තර සාජ්ජේ; විශේෂඥ දොස්තරලා පනහකටත් වඩා ඉඳලා
|

නාවලපිටිය ඉස්ටේසමේ දොස්තර සාජ්ජේ; විශේෂඥ දොස්තරලා පනහකටත් වඩා ඉඳලා

දිනය පසුගිය ජුනි 23දා ය. එදින පෙරවරු හයයි තිහට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමනාරම්භ කළ අංක 1001 දරණ දුම්රියේ පළමු පන්තියේ මැදිරි දෙකක් එක්තරා විශේෂිත පිරිසක් විසින් වෙන් කරගෙන තිබිණ.ඒ පිරිස වූයේ ලංකා කායික රෝග විශේෂඥයන් ගේ විද්‍යායතන (Ceylon College of Physicians ) සාමාජිකත්වය දරන විශේෂඥ කායික වෛද්‍යවරුන් පනහකට වැඩි දෙනෙකි.එම පිරිස එසේ ගමනාරම්භ…

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) මොනරාගල දිස්ත්‍රික්කයේ රැස් වෙයි
|

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) මොනරාගල දිස්ත්‍රික්කයේ රැස් වෙයි

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින්, 1983 සිට 2009 කාලය දක්වා ඇති වූ ගැටුමෙන් පැන නගින ප්‍රජා අභියෝගයන් පිළිබඳ නිරීක්ෂණ එක් රැස් කිරිම සහ ඒ සඳහා විසඳුම් සෙවීම අරමුණු කොටගෙන, එහි මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ශවකරුවන් සඳහා 2024 ජූනි මස 05 වනදා සිට 08 වනදා දක්වා රැස්වීම් මාලාවක් පවත්වනු ලැබීය. එම කාලය…

weather today at my location
|

නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණයෙන් දැනුම්දීමක්

අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දැනට එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙන බවය. සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය…

දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි
|

දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි

තව වසර 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. නාසා ආයතනය මෙසේ පැවැසුවේ, ග්‍රහකවලින් පෘථිවිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මේරිලන්ඩ් හි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශය සමඟ පැවැත් වූ විශේෂ වැඩමුළුවක් අවසානයේ නිගමනයකට පැමිණෙමිනි. තාරකා විද්‍යාඥයන්, තාරකනා භෞතික විද්‍යාඥයන් ඇතුළු විද්වතුන් පමණක්…

ranjith-siyabala-pitiya
|

ආණ්ඩුවට මින් පසු ඊසි මනී නෑ

රජයේ වියදම් පියවා ගැනීමට ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙන් ණය ගැනීම මහා භාණ්ඩාගාරය විසින් අත්හිටුවා තිබේ. රජයේ ආදායම් වැඩිකර ගැනීම සහ රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළින් මේ තත්ත්වය ළඟා කරගත් බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. කෙතරම් අභියෝගාත්මක වුවත් වසර 2023 දී මේ තත්ත්වය මහා භාණ්ඩාගාරය…

වැටුණු ව්‍යාපාර ගොඩගන්න කෝටි 2000ක් දෙන ණය යෝජනා ක්‍රම 4ක්
|

වැටුණු ව්‍යාපාර ගොඩගන්න කෝටි 2000ක් දෙන ණය යෝජනා ක්‍රම 4ක්

බිඳ වැටී ඇති කර්මාන්ත, ව්‍යාපාර යළි නැංවීම සඳහා රුපියල් කෝටි 2,000ක් තරම් වූ දැවැන්ත මුදලක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් ව්‍යවසායකයන්ටත් ණය පහසුකම් ලෙස ලබාදීමට රජය නව ණය යෝජනා ක්‍රම හතරක් ආරම්භ කර ඇත. ඉතා අඩු පොලී අනුපාත සහ සරල කොන්දේසි යටතේ මෙම යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ්…

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ක තද වැසි
|

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ක තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි‍. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි. වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවේ.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද…

මට තිබෙන්නේ එකම අරමුණයි ඒ ජනතාවට ‘අයිතිය’ ලබා දීමයි
|

මට තිබෙන්නේ එකම අරමුණයි ඒ ජනතාවට ‘අයිතිය’ ලබා දීමයි

රටේ ජනතාවට “අයිතිය” ලබා දීම තම ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබා දීම සංකේතවත් කරමින් පවුල් 192ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් පෙරේදා (22) මඩකලපුව,…

දුර්ලභ බළල් විශේෂයක් වඳවීමේ තර්ජනයක
|

දුර්ලභ බළල් විශේෂයක් වඳවීමේ තර්ජනයක

ගෝලීය වශයෙන් දුර්ලභ බළල් විශේෂයක් වන අයිබීරියානු ලින්ක්ස් , ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ රතු ලැයිස්තුවේ වඳවීමේ තර්ජනයට ලක් ව සිට අවදානමට ලක්විය හැකි තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මෙම වෙනස එහි ජනගහනයේ සැලකිය යුතු වැඩි වීමක් පිළිබිඹු කෙරෙන බව සඳහන්. අයිබීරියානු ලින්ක්ස් ගහණය 2001 වසරේ සිට 2022 වසර…

doctors
|

අවුරුදු හතරකදී දොස්තරලා 1700ක් රට හැර ගිහින්

වසර හතරක කාලයක් තුළදී විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු එක්දහස් හත්සියයකට ආසන්න සංඛ්‍යාවක් රට හැර ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි. මෙසේ රට හැර ගිය වෛද්‍යවරු අතර විශේෂඥ වෛද්‍යවරු පන්සියයකට ආසන්න පිරිසක් සිටිති. දත්ත වාර්තාවලට අනුව විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු එක්දහස් හයසිය පනස්පහක් රට හැර ගොස් තිබේ. මෙයින් වෛද්‍යවරු 573ක් පසුගිය වසර හතරේදී සෞඛ්‍ය…