සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය දියත් කරයි
|

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය දියත් කරයි

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණි. මෙම නව වෙබ් අඩවිය, සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි කාර්යභාරය සහ ප්‍රගතිය පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා ප්‍රධාන සම්පත් ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනු ලබයි….

අලුත්ම තුරුම්බුව වතු, ගම්මාන බවට පත් කිරිමද?
|

අලුත්ම තුරුම්බුව වතු, ගම්මාන බවට පත් කිරිමද?

රුපියල් 1700 වතු කම්කරු දෛනික වැටුප් වැඩිවිම මේ වන විට පුස්සක් බවට පත් වෙලා ඉවරයි ඒ සදහා ඉදිරිපත් කරපු ගැසට් නිවේදනයත් මේ වන විට රිවස් වෙලා දැන් අලුත්ම තුරුම්බුව බවට වතු ගම්මාන බවට පත් කිරිම බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු…

මධ්‍යම පළාතේ ජාතින් අතර සහජිවනය හා සුහදතාවය වර්ධනය කිරීමට පියවර
|

මධ්‍යම පළාතේ ජාතින් අතර සහජිවනය හා සුහදතාවය වර්ධනය කිරීමට පියවර

මධ්‍යම පළාතේ ජාතින් අතර සහජිවනය හා සුහදතාවය  වර්ධනය කිරීමේ අරමුණ මත අන්තර් ආගමික හා සහාජිවන කමිටු තුලින් ඉදිරියේදිද විශාල මෙහෙවරක් කිරිමට පියවර ගන්නා බව සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් නව සම්බන්ධිකාරක පුජ්‍ය ඩොස්මින් රාජ් පියතුමන් පවසයි. සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් නව සම්බන්ධිකාරක ලෙස පත්විමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු ඩොස්මින් රාජ් පියතුමන් වැඩි දුරටත් මෙසේද පවසන…

cricket
| |

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල නිර්දේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ…

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද විශේෂ සාකච්ඡාවක්
|

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද විශේෂ සාකච්ඡාවක්

ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් අද (30) ප.ව. 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

ජංගම දුරකථන අලෙවිය සඳහා අලුත් නීතියක්
| |

ජංගම දුරකථන අලෙවිය සඳහා අලුත් නීතියක්

නිසි බලපත්‍ර ලබා නොගෙන ජංගම දුරකථන අලෙවි කරන ආයතනවලට ඉදිරියේදී රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබේ. ඒ සඳහා මෙතෙක් පැවතියේ රුපියල් දස දහසක දඩ මුදලක්. සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා මෙලෙස දඩ මුදල් ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙයි.

බස් ගාස්තු අඩු කිරිමේ වාසිය කොන්දොස්තරවරුන්ට
|

බස් ගාස්තු අඩු කිරිමේ වාසිය කොන්දොස්තරවරුන්ට

රජය මගින් බස් ගාස්තු අඩු කිරිමේ වාසිය බස් මගින්ට නිසි ලෙස නොලැබෙන බවත් එහි වාසිය බස් කොන්දොස්තරවරුන්ට ලබාදි ඇති අමතර වාසියක් බව බස් මගින් චෝදනා කරති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බොහෝ බස් මගින් පවසනුයේ රජය මගින් බස් ගාස්තු අඩු කලද මාරු කාසි නොමැති බව පවසමින් සමහර කොන්දොස්තරවරුන් තමන්ට නිසි ලෙස ඉතුරු මුදල්…

dailyreporter
|

වැඩිකළ වතු කම්කරු වැටුප ගෙවන්න වතු සමාගම් 10ක් එකඟ වෙයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකඟ වි ඇති බව ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය ආරම්භ කර වසර 18 ක් සපිරිම නිමිත්තෙන් නාවලපිටිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින්…

AI තාක්ෂණය හා ජනාධිපතිවරණ සටන
|

AI තාක්ෂණය හා ජනාධිපතිවරණ සටන

දැන් එළැඹ ඇත්තේ පූර්ව ජනාධිපතිවරණ සමයයි. නව තාක්ෂණයේ එනම් කෘතිම බුද්ධිය හෙවත්   බොහෝ අය දන්නා AI තාක්ෂණයේ උපරිම ඵලදායිතාව ඉදිරි මැතිවරණයේදි එළි දැක්වීමට නියමිතය. මෙම  AI තාක්ෂණයේ හොද නරක දෙකම මෙම මැතිවරණයේදි ජයටම බලාගත හැකිවනු ඇත. දැනටමත් විවිධ පක්ෂ ඒ සදහා පියවර ගනිමින් සිටියි. මැතිවරණ ඉතිහාසයේ ඡන්ද දායකයින්ට මේන්ම ඡන්ද අපේක්ෂකයින්ටද  මෙය නව අත්දැකීම් රැසක්…

ඉදිරි ජනාධිපති මැතිවරණයේදි බහුතරය කාටද?
|

ඉදිරි ජනාධිපති මැතිවරණයේදි බහුතරය කාටද?

ඉදිරි ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ නැවත මේ රටේ ජනාධිපති ලෙස පත් කිරිමට මේ රටේ අති බහුතර ජනතාවක් පෙල ගැසෙමින් සිටින බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත 27වන දින මේ බව පැවසු පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙයට වසර දෙකකට පමන…