සූරියපුර කුණු කන වන අලි
|

සූරියපුර කුණු කන වන අලි

කන්තලේ ප්‍රාදේශීය සභාවට අයත් සූරියපුර නවය කණුව කසළ අංගණයට යාබදව කලකට පෙර කසළ දැමූ කුණු වළේ කසළ කෑමට එන වන අලි අතර මේ දිනවල ඇතෙක් ද දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති. සෝමාවතී රක්ෂිතයේ සිට කන්තලේ – සේරුනුවර මාර්ගය හරහා පැමිණෙන මෙම ඇතාව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු දැක ඇති අතර, මීට පෙර මෙවැනි ඇතකු දක්නට නොලැබුණු බව…

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකිරීම අසාර්ථක විමේ අවදානමක්
|

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකිරීම අසාර්ථක විමේ අවදානමක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කම්කරු දිනයේදි කරන ලද පොරෝන්දුව මේ වන විට අසාර්ථක විමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි මේ පිලිබදව වැඩි…

desappriya
|

ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙනවා නම් ජනතාවගේ බදු මුදලින් රජයේ මුදලින් කෙරෙන පරිත්‍යාගයක් යනුවෙන් බැනරයක් ප්‍රදර්ශනය කළ යුතුයි

ආණ්ඩුව විසින් ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙන බවත් මැතිවරණ කොමිසම මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදී එසේ කරන්නේ නම් බැනරයක් ප්‍රදර්ශනය කළයුතු බව 06 වැනි දින අම්බලන්ගොඩ දී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ආණ්ඩුව විසින් විවිධ සුභසාධන කටයුතු සිදු කරන බවත් දැනටමත් මැතිවරණ කොමිසම මඟින් පළාත් පාලන මැතිවරණය කැඳවා තිබියදී…

slparli
|

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 03 වැනිදා සිය සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. මෙම පනත් කොටුම්පත 2024 අප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත විය. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2024 අංක 25…

ගොවියාට එල්ල වූ අව්රශ්මිය
|

ගොවියාට එල්ල වූ අව්රශ්මිය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට මේ දිනවල පතිතවන දැඩි අව්රශ්මිය කෙළින්ම ගොවියාගේ ගොවිතැන් කටයුතු වලටද එල්ලවී ඇතිබව ගොවි සංවිධාන සභාපතිවරුන් මෙන්ම ක්ෂේත්‍රයේ නිරත රාජ්‍ය නිළධාරීහුද ප්‍රකාශ කරති.කිසි කාලයක නොවූ ලෙස දහවල් කාලයේ පවතින උෂ්ණත්වය හමුවේ සේරුවිල හා කන්තලේ ප්‍රදේශවල කුඹුරුවැඩ කරමින් සිටින අතර තුර ක්ලාන්තවීම්, හෘදයාබාධ වැනි අසනීප තත්වයන් නිසා ගොවි මහතුන් කීප දෙනෙක්ම ප්‍රතිකාරලබා දීමට රෝහල් ගත…

රණවිරු සැමරුම් කොඩිය ජනපතිට
|

රණවිරු සැමරුම් කොඩිය ජනපතිට

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය. දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි…

සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත වෙයි
|

සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත වෙයි

ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා වන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය ගාල්ල තැපැල් කාර්යාල පරිශ්‍රයේ දී සිදුකෙරුණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම විවෘත කිරීම සිදුවිය. ශාක හා ශාක ආශ්‍රිත නිෂ්පාදන ද්‍රව්‍යයන් තැපැල් සේවාව ඔස්සේ විදේශ රටවලට යැවීමට හේතුවෙන් තමන් මහත් අසීරුතාවකට පත්ව සිටින බව ජනතාව…

උණුසුම වැඩි වෙයි
|

උණුසුම වැඩි වෙයි

උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (06) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ උණුසුමද ඉහළ අගයක් ගන්නා බවයි. මේ අතර ඉදිරි දින කිහිපයේදී දිවයිනට දැඩි උණුසුම් කාලගුණයකින් බලපෑම් එල්ල වන…

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමන්‍ය පෙළ විභාගයට හැටන් කලාපයේ සිසුන් 3800ක්
|

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමන්‍ය පෙළ විභාගයට හැටන් කලාපයේ සිසුන් 3800ක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමන්‍ය පෙළ විභාගය අද දින (06) ආරම්භවු අතර හැටන් අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථාන 41ක විභාගය පැවැත්විමට පියවර ගෙන ඇති බව හැටන් අධ්‍යාපන කලාප අධ‍්‍යාපන අධ්‍යක්ෂක ආර්. විජේන්ද්‍රන් මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ආර්. විජේන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ සිංහල හා ද්‍රවිඩ මාධ්‍ය සිසුන් 3800 දෙනකු විභාග…

ol-exam
|

අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023(2024) අදින් ඇරඹෙයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023(2024) විභාගය අද (06) සිට 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 387,648 හා පුද්ගලික අයදුම්කරුවන් 65,331ක් වශයෙන් අයදුම්කරුවන් 452,979ක් පෙනී සිටින බවයි වාර්තා වෙයි. එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් කිරීම හා උත්තර පත්‍ර භාර ගැනීම ඇතුළු සම්බන්ධීකරණ කටයුතු…