ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින්ගේ මූල්‍ය වංචාවක් හෙළි වෙයි
2014 – 2022 අතර කාලය තුළදී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 3,416 අලාභයක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පවසයි. කෝප් කමිටුව පවසන්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය, පිරවුම්හල් හිමියන්ට අදාළ චක්‍රලේකයක් නිකුත් කිරීම වසර 08ක කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීමෙන් මෙම අලාභය සිදුව ඇති බවයි.ඒ…