death
|

දිවි නසා ගැනීමට අවසර දෙන පනත වැඩි ඡන්ද 55කින් සම්මත කරගනියි

සුව කළ නොහැකි රෝගාබාධ නිසා වේදනා විඳින පුද්ගලයන්ට ජීවිතය අවසන් කර ගැනීම සඳහා නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. ස්විට්සර්ලන්තය, ඔස්ටි්‍රයාව, ස්පාඤ්ඤය, කැනඩාව, කොලම්බියාව නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග් වැනි රටවල් ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකියි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ  මහජන මන්ත්‍රී මණ්ඩලයට  මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබුණේ මේ වනවිට එරට ආණ්ඩු බලය හොබවන කම්කරු පක්‍ෂයේ මන්ත්‍රීවරියක වන…

dayasiri
|

ලැබු ජයග්‍රහණයෙන් උද්දාමයට පත් නොවී දුන් පොරොන්දු ඉටුකරන්න – දයාසිරි කියයි

මෙරට ජනතාව කාලයක් පුරා නව දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කළ බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ අනුව මේ වනවිට පාර්ලිමේන්තුවේ නව මුහුණු රැසක් දක්නට ලැබෙන බවත්, ඒ සම්බන්ධයෙන් සතුටු වන බවත් දයාසිරි ජයසේකර මහතා කියා සිටියා. එමෙන්ම ජාතිවාදය වපුරන බව පවසමින් අත්අඩංගුවට ගන්නා අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකට බවයි ඒ මහතා…

ලෝක පාංශු දිනය අදයි
|

ලෝක පාංශු දිනය අදයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (United Nations Food and Agriculture Organization) මඟින් පාංශු සම්පත ආරක්ෂා කිරීම සහ තිරසාර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් සෑම වසරකම දෙසැම්බර් 05 වන දින ලෝක පාංශු දිනය සමරනු ලබයි. මෙම දිනය සැමරීම පිළිබඳව ජාත්‍යන්තර පාංශු විද්‍යා සංගමය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට 2013 පැවති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන…

පොල් බෑයක් රුපියල් 120යි
|

පොල් බෑයක් රුපියල් 120යි

වෙළෙඳසැල්වල පොල් ගෙඩියක් රු.180-200 ත් අතර මිලකට අළෙවි වන බව වෙළ‍්සෙැල් හිමියෝ පවසයි. කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රු.160ක පමණ මිලකට අළෙවි වෙයි. ප්‍රමාණවත් පරිදි පොල් තොග වෙළෙඳපොළට නොලැබීම පොල් මිල ඉහළ යෑමට හේතුවී ඇති බව වෙළෙඳසැල් හිමියන් පවසයි. කෙසේ නමුත් ඇතැම් නාගරික ප්‍රදේශවල පොල් බෑයක් රු. 100ත් 120ත් අතර මිලකට අළෙවි වන බවද ජනතාව සඳහන්…

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්‍රය අත්හිටුවයි
|

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්‍රය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කර තිබේ. සුප්‍රසිද්ධ බලපත්‍රලාභී මෙරට මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ඩබ්.එම්. මෙන්ඩිස් සමාගම සතු මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අද (05) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. රජයට ගෙවිය යුතු හිඟ බදු මුදල් නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකිරීමේ වරදට අදාළ තීරණය…

ප්‍රකාශයට පත් කල හදිසි යුද නීතිය ඉවත් කරගනියි
|

ප්‍රකාශයට පත් කල හදිසි යුද නීතිය ඉවත් කරගනියි

දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol විසින් හදිසි යුද නීතිය ප්‍රකාශයට පත්කර තිබුණි. ඔහු එම හදිසි යුද නීතිය පනවමින් කියා සිටියේ උතුරු කොරියානු කොමියුනිස්ට් බලවේගවලින් රට ආරක්ෂා කරගැනීමට සහ රාජ්‍ය විරෝධීන් විනාශ කිරීමට එම තීරණය ගත් බවයි. දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් විසින් ප්‍රකාශයට පත් කළ යුද නීතිය ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය…

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ නිවේදනයක්
|

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ නිවේදනයක්

2024 වසරේ පෙබරවාරි මස ඉල්ලුම් කරන ලද පවුල් හා පුද්ගලයන් විසින් අස්වැසුම දෙවන අදියරය සඳහා නැවත් අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය නොමැති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. නිවේදනයක නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ එම පවුල්වල අයදුම්පත් මේ වනවිටත් පද්ධතියට ඇතුළත් කර ඇති බවය. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන…

plantation workers of Sri Lanka
|

ඉන්දියාවේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළට ; ලංකාවේ පහළට

ඉන්දියාවේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, එය වසර හයක් තුළ 22% සිට 40.3% දක්වා ඉහළ ගොස් ඇත. කාන්තාවන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කර ඇති ආර්ථික වර්ධනයන් සහ විවිධත්වය සහ සියල්ලන් ඇතුළත් කරගන්නා ප්‍රතිපත්ති මගින් මෙම වර්ධනය ලබාගෙන ඇති බව ඉන්දීය රජය පවසයි. ඊට වෙනස්ව, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වයේ වර්ධනයක්…

ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් නිසා දුෂ්කරථාවයට පත්වූ ජනතාව
|

ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් නිසා දුෂ්කරථාවයට පත්වූ ජනතාව

පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග ජනතාව දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට  පොල් ගෙඩියක මිල රුපියල් 180ත් 200ත් දක්වා ඉහල ගොස් ඇති බවත්ය. මෙම තත්වයන් මත පොල් මිලදි ගැනිමට යාමේදි එලොව පොල් පෙනෙන බවත් මෙසේ පොල් මිල ඉහළ යාමෙන් තමන් දැඩි අසීතාවයන්ට පත්ව…

ජාතික ආගමික සංහිදියාව අන්තර්කරණය පිළිබදව දැඩි අවදානයක්
|

ජාතික ආගමික සංහිදියාව අන්තර්කරණය පිළිබදව දැඩි අවදානයක්

වාර්ගික ආගමික ආතතිය පිලිබදව සකච්ඡා කිරිමේදි පවතින ජාතික ආගමික සංහිදියාව අන්තර්කරණය පිලිබදව දැඩි අවදානයක් යොමු කිරිමටත් ඒ පිලිබදව පර්යෙශන මට්ටමින් සකච්ඡා කිරිමටත් පියවර ගත යුතු බව ශ්‍රිලංකා  ජාතික සාම මණ්ඩලයේ වැඩ සටහන් සම්බන්ධිකාරක අයේෂා ජයවර්ධණ මහත්මිය පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාතික ආගමික සංහිදියාව ඇති කිරිමේ අරමුණ මත ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වැඩ…