පාරිභෝගිකයා වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ
පාරිභෝගිකයා වෙනුවෙන් වෙළඳපළ පාලනයට පාරිභෝගික අධිකාරිය මැදිහත් නොවන බවට චෝදනා නැගේ. බිත්තර, සහල් ආදී ආනයනික භාණ්ඩ මිල පාලන අවශ්‍යතාවක් පවතී. එහෙත් පාරිභෝගික අධිකාරිය ඊට කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා පවසයි. ජීවන වියදම වැඩි වී තිබේ. එය පාලනය ජනතාවට ප්‍රතිලාභ හිමිවන සාධකයකි. ඔහු මේ බව ප්‍රකාශ කළේ…