ජ්‍යෝතිර්වේදියාගේ දෙවෙනි අනාවැකියත් සැබෑ වෙයි – වනුවාටු රාජ්‍යය හදිසි තත්ත්වයක්
|

ජ්‍යෝතිර්වේදියාගේ දෙවෙනි අනාවැකියත් සැබෑ වෙයි – වනුවාටු රාජ්‍යය හදිසි තත්ත්වයක්

පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු රාජ්‍යයට දින දෙකක් තුළ භූමි කම්පා දෙකකින් සහ සුළි කුණාටු දෙකකින් බලපෑම් එල්වී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි. එරට රිච්ටර් පරිමාණ ඒකක 6.5ක සහ 5.4ක භූකම්පන දෙකක් ද හටගෙන තිබූ අතර ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා වී තිබුණේ නැහැ. එමෙන්ම සුළි…

පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබල භූ කම්පනයක්
|

පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවය. මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

චීනයෙන් හමුදා පුහුණුව

සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආරක්ෂක නිලධාරීන් 5,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර තිබේ. ඉදිරි වසර පහ තුළ අදාළ ආරක්ෂක නිලධාරීන් පුහුණු කිරීමට චීනය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්ය. ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින්…

තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක්
|

තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව ඇත. පසුගිය 06 වනදා තුර්කියේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් පුද්ගලයින් මේ වනවිට 44,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක්
|

ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක්

ඉන්දුනීසියාවේ Maluku ප්‍රාන්තයේ Tual ප්‍රදේශයේ අද (17) පස්වරුවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක් සිදුව තිබේ. මෙම භූමිකම්පාවේ කිලෝමීටර් 38.615 Km ගැඹුරක සිදුව තිබෙන බවයි එරට භූ විද්‍යඥයන් පවසයි. ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය ප්‍රකාශ කළේ,මෙම භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ලෙස සටහන් වී ඇති බවයි. භූමි කම්පාවෙන් සිදු වූ හානි පිළිබඳ තවමත්…

කොන්ත්‍රාත්කරුවන්ට වරෙන්තු
|

කොන්ත්‍රාත්කරුවන්ට වරෙන්තු

තුර්කියට ඉකුත් සඳුදා බලපෑ භූ කම්පනය හමුවේ කඩා වැටුණු ගොඩගැනිලි ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව වරෙන්තු 113 ක් මේවනවිට නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එලෙස වරෙන්තු නිකුත් කෙරුණූ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු 12 දෙනෙකු මේවනවිටත් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පොලීසිය සඳහන් කරයි. පැවැති රජයන් යටතේ…

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි
|

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය සිදුවී මේ වනවිට (13) දින හතක් ගතව තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් ගළවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර නැහැ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වනවිට මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසන් වරට නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති බවටයි.

තුර්කියේ භූමිකම්පාව ගැන පර්යේෂකයෙක් පලකළ අනාවැකිය
|

තුර්කියේ භූමිකම්පාව ගැන පර්යේෂකයෙක් පලකළ අනාවැකිය

භූමිකම්පාවක් සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් අනාවැකි පළකිරීම සිදුකළ නොහැකි බවට විද්‍යාඥයින් පවසනවා. නුමුත් එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය පසෙකලා නෙදර්ලන්ත ජාතික පර්යේෂකයෙකු වන Frank Hoogerbeets මිට දින කිහිපයකට පෙර එනම් පසුගිය පෙබරවාරි මස 03 වෙනිදා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙසේ අනාවැකියක් පළකර තිබුණා. ඒ, ඊයේ අලුයම තුර්කියේ සිදුවූ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භුමිකම්පාව සම්බන්ධවයි. ” ඉක්මනින්…

අවිවාහකයන්ටත් දරුවන් බිහිකිරීමට ඉඩ
|

අවිවාහකයන්ටත් දරුවන් බිහිකිරීමට ඉඩ

අවිවාහක පුද්ගලයින්ට නීත්‍යානුකූලව දරුවන් බිහිකිරීමේ අවසරය ලබාදීමට සිචුආන් පළාතේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඔවුන්ට ඒ සඳහා සෞඛ්‍ය කොමිසම හමුවේ ලියාපදිංචි වීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව විවාහක පුද්ගලයින් සඳහා හිමිවන වරප්‍රසාද අවිවාහක පුද්ගලයින්ට ද හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 1980 වසරේ සිට 2015 දක්වා චීනය රජය විසින් ක්‍රියාත්මක…

යුක්‍රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි
|

යුක්‍රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි

යුක්‍රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි. රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයේ යුද බලය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකාව මෙම යුද ටැංකි ලබාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.