china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

ශ්‍රී ලංකාවේ සහයට චීන බැංකුවක් එයි

චීනයේ එක්සිම් බැංකුව ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා සහාය ලබාදෙන බවට ලිඛිතව දැනුම් දී ඇති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම සඳහා මේ වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම රජයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා…

lassa-virus
|

තවත් මාරාන්තික වෛරසයත් හිස ඔසවයි – ආසාදිතයින් 105ක්

ලාසා වෛරසය ආසාදනය වූවන් 105 දෙනෙකු නයිජිරියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම වෛරසය ආසාදිත බවට සැක කෙරෙන තවත් 369දෙනෙකු හඳුනාගෙන ඇත. උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, පාචනය, මාංශ පේෂි වේදනාව මෙන්ම, පපුවේ වේදනාව ලාසා රෝගයේ ලක්ෂණ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉබෝලා, මාබර්ග් වැනි මාරාන්තික වෛරසයක් වන මෙය මීයන්…

අගමැතිට පොලිසියෙන් දඩ
|

අගමැතිට පොලිසියෙන් දඩ

‍ආසන පටි නොපැලද මෝටර් රථයක පිටුපස අසුනේ ගමන් කිරිම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට එරට පොලිසිය විසින් දඩ නියම කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටින විටදී රූගත කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය මුදා හැර තිබු අතර එහිදී ඔහු ආසන පටි නොපැලද සිටිය බවට හෙලිවුවා. ඒ සම්බන්ධයෙන් එරට සමාජය තුල විශාල කතිකාවතක්…

russiya-missaile-attack
|

රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

යුක්‍රේනයේ නැගෙනහිර ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල කළ අධි බැලැති මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන හමුදා භටයින් 600කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව රුසියාව පවසයි. යුක්‍රේන හමුදා නවාතැන් ගන්නා ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරවලින් තවත් සෙබළුන් 300කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කරන අවස්ථවේ රුසියානු සෙබළුන් 1,300ක් පමණ…

ට්විටර් දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්
|

ට්විටර් දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

ට්විටර් දත්ත පද්ධතියට එල්ලවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මිලියන 200ක් පමණ වන ට්විටර් පරිශීලකයින්ගේ විද්‍යුත් ලිපිනයන් බාහිර පාර්ශ්වයන් වෙත විවෘතවී ඇති බව වාර්තා වෙයි. පර්යේෂකයින්ට අනුව සයිබර් ප්‍රහාරය එල්ල කළ හැකර්වරුන් විසින් ඒවා අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

arrack
|

දෙසැම්බර් 31 මත්පැන් අලෙවිය කෝටි 9 පනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුප්‍රකට නොයිඩා නගරයේ පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා මත්පැන් අලෙවිය ඉන්දීය රුපියල් කෝටි 9 ඉක්මවූ බව එරට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් මාසය පුරා නොයිඩා නුවර මත්පැන් අලෙවිය රුපියල් කෝටි 140 ඉක්මවා ඇති බවය. නොයිඩා වැසියන් නව වසර උදාව සැමරීමට මත්පැන්…

මෘත දේහවලින් ‍කොම්පෝස්ට්
|

මෘත දේහවලින් ‍කොම්පෝස්ට්

මෘත ශරීරවලින් ‍කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්ත බලධාරීන් අනුමැතිය ලබා දී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව මරණයෙන් පසු මෘත දේහ කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමට නිව්යෝර්ක් වැසියන්ට අවස්ථාව හිමිවන බවයි. මෙය භූමදානය හෝ ආදාහනය කිරීමට වඩා පරිසර හිතකාමී බව පරිසරවේදීහු පවසති.

japan-snow
| |

ජපානයට දැඩි හිමපතනයක්

නත්තල් සති අන්තයේ උතුරු ජපානයේ සහ සෙසු පළාත්වලට දැඩි හිමපතනයක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ජපානයේ ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කළේ දැඩි හිමපතනය හේතුවෙන් පුද්ගලයන් 17 දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය. ප්‍රධාන වශයෙන් ජපානයේ වෙරළ තීරයේ පවතින දැඩි ශීතල කාලගුණය හේතුවෙන් මුහුදුබඩ පළාත්වල ජනතාව දැඩි පීඩාවට…

coronadelta
|

කොරෝනා විකෘතියක් – අලුත් තර්ජනයක්

චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති ‘කොවිඞ් 19’ නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. මේ වනවිට චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු බවත් දෛනිකව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් පැවැසෙයි. චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ, එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය සීමා…

razied
| |

ප්‍රංශ ජනපතිගේ නිහතමානීකම

පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ප්‍රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිළට දැඩි වේදනාවක් විය. දක්ෂ ලෙස ක්‍රිඩා කරමින් ගෝල වාර්තා කළ කයිලීන් ම්බපේට ද එය දරාගත නොහැකි කම්පනයක් විය. ලැබූ පරාජයෙන් පසු ම්බපේට සොවින් බරව සිටිද්දී පිටියට ගොස් ඔහු සැනැසුවේ අන්…