shooting
| |

සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට යයි

ජපානයේ සිදුවන වලස් ප්‍රහාර සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසා නේවාසික ප්‍රදේශවල සිටින එම සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කළ යුතු බවයි ජපානය පවසයි. නමුත් දඩයම්කරුවන් එය අවදානම් වැඩි පියවරක් බව සඳහන් කර තිබේ. මේ වසරේ අප්‍රේල් දක්වා පසුගිය වසර තුළ ජපානයේ වාර්තාගත වලස් ප්‍රහාර 219ක් වාර්තා වී ඇති බව සඳහන්. දැනට…

“ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි
| |

“ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි

ඉරානයේ ප්‍රබලතම හමුදා ඛාණ්ඩය ලෙස සැලකෙන “ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩාව පියවර ගෙන ඇත. කැනඩා විරුද්ධ පක්ෂයේ සහ ඉරාන ඩයස්පෝරාවේ බලපෑම් මත මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත්කර ගැනීමෙන් මෙම තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ හේතුවෙන් ඉරාන රජයේ උසස්…

මෝදි පැය 45ක භාවනාවක
| |

මෝදි පැය 45ක භාවනාවක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව ඔහු 1892 වසරේදී ඉන්දීය දාර්ශනිකයෙකු වූ ස්වාමි විවේකානන්ද භාවනා කළ ස්ථානය වන තමිල්නාඩුවේ කන්‍යාකුමාරි හි සුප්‍රසිද්ධ විවේකානන්ද පාෂාණ අනුස්මරණ ස්ථානයේ “ධ්‍යාන් මණ්ඩපයේ” දී භවනා කරන බව සඳහන්. අගමැති මෝදී අද (01) පස්වරු කාලය වන තෙක් භාවනාව සිදු කරන…

donal trump
| |

නිල් චිත්‍රපට නිළියගේ සිද්ධියේදි හිටපු ජනපති වරදකරු වෙයි

නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest
| |

හොංකොං නව ආරක්ෂක නීතිය යටතේ සමාජ ක්‍රියාකාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට

හොංකොං හි නව ආරක්ෂක නීතිය යටතේ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, දේශද්‍රෝහීත්වය යන චෝදනාව යටතේයි. පසුගිය අප්‍රේල් මාසයේ සිට නිර්නාමික සමාජ මාධ්‍ය පිටුවක ද්‍රෝහීත්වයෙන් යුතුව පණිවිඩ පළ කර ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු වන බව සඳහන්. ඉන් එක් කාන්තාවක් මීට පෙර ද සිරගතව සිට නිදහස්ව…

නීති­ඥ­ව­රි­යට නඩු විභා­ගය අත­ර­තුර නින්ද යයි
| |

නීති­ඥ­ව­රි­යට නඩු විභා­ගය අත­ර­තුර නින්ද යයි

නින්දෙන් ඇවි­දීම පිළි­බඳ විශේ­ෂ­ඥ­ව­රි­යක වන නීති­ඥ­ව­රි­යක නඩු විභා­ග­යක් අත­ර­තුර නින්දට වැටීම හේතු­වෙන් විනය පරී­ක්ෂ­ණ­ය­කට මුහුණ දීමට සිදු වී ඇතැයි ලන්ඩන් නුව­රින් වාර්තා වේ. එරට මාධ්‍ය සඳ­හන් කරන්නේ රම්‍යා නාගේෂ් නමැති මේ නීති­ඥ­ව­රිය පසු­ගි­යදා ලන්ඩන් නුවර අධි­ක­ර­ණ­ය­කදී එම සිදු­වී­මට මුහුණ පා ඇතැ­යිද , නඩු විභා­ගය අත­ර­තුර දිවා ආහාර විවේ­ක­යේදී ඇය මිනිත්තු 45ක් පමණ නින්දට වැටීම හේතු­වෙන්…

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
| |

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව ලබන මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය ලබන 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ…

සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක්
| |

සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක්

සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක් ඉරාක පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ. එම නව නීතිය යටතේ සංක්‍රාන්ති ලිංගිකයන් වසර 1 සිට 3 දක්වා සිරගත කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව නීතිමය පනත තුළින් LGBT පුද්ගලයන්ට තම අයිතිවාසිකම් පිළිබඳව ගැටලුවක් පැන නගින බවත් ඉරාකය තුළ…

කඩා වැටුණු පාලමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවයි
|

කඩා වැටුණු පාලමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවයි

ඇමරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබේ. පාලම යථාතත්වයට පත් කිරිම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ. එලෙස එම පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බවයි විදෙස් මාධ්‍ය…

කාන්තා මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක්
| |

කාන්තා මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක්

ඇෆ්ගනිස්තානය තුළ අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමේ නීතිය යළි බලාත්මක කිරීමට තලේබාන් සංවිධානය තීරණය කර ඇත. ඇෆ්ගනිස්තානයේ උත්තරීතර නායකයා වන මුල්ලා හිබතුල්ලා අකුන්සාඩා, එරට රාජ්‍ය රූපවාහිනිය හරහා ඊයේ (30දා) විශේෂ හඬ පනිවිඩයක් මුදා හරිමින් මේ බව දන්වා සිටියි. එහිදී ඔහු පවසා ඇත්තේ, “අපි ගල් ගහලා මැරුවාම ඒක කාන්තා අයිතිවාසිකම් කඩවීමක් කියලා ඔබ…