යුක්රේනයට පහරදීමට බෙලාරුස් විශේෂ බළකායද රුසියානූ හමුදාව සමඟ එක්වෙයි
යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ යෙදී සිටින රුසියානු හමුදාවට සහාය පිණිස බෙලාරුස් රාජ්‍යය ද එක්වී ඇත. යුක්රේන බුද්ධි සේවාව හෙළි කළේ බෙලාරුස් ජනපති ඇලැක්සැන්ඩර් ලූකාසෙන්කෝ සිය විශේෂ බළකාය කයිවු නගරයට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ප‍්‍රවාහන යානාවලට යවා ඇති බවයි. බෙලාරුස් සිට යුක්රේනයේ සයිටෝමීර් ගුවන්තොටුපළට රොකට් ප‍්‍රහාරයක් එල්ලවූ බව යුක්රේන බුද්ධි සේවාව හෙළිකර ඇත. රුසියානු ආක‍්‍රමණයෙන් සිවිල් වැසියන්…