australiya

විදෙස් සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවේ දොරටු ඇරේ

මේ මස 21 වැනිදා සිට විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් තීරණය කර ඇතැයි වාර්තා වේ. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසු ඔස්ට්‍රේලියාව විදේශිකයන්ට එරටට ඇතුළුවීමට අවසර දෙනු ලබන්නේ වසර දෙකකට පසුවය. ඒ අනුව කොවිඩ් මර්දන පළමු හා දෙවැනි එන්නත් මාත්‍රා ලැබූ ඕනෑම විදේශිකයකුට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි බව එරට අගමැතිවරයා නිවේදනය…

morokko
|

ළිං කුහරයක් තුළ දරුවෙකු සිරවෙයි

දින 03 ක් පුරා නළ ළිං කුහරයක් තුළ සිරවී සිටින වයස අවුරුදු 05 ක කුඩා පිරිමි දරුවෙකු මුදා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණ්ඩායම් ප්‍රබල මෙහෙයුමක නිරත වී සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ ඉකුත් අගහරුවාදා රාත්‍රියේදී එම දරුවා මිටර් 32 ක් පමණ ගැඹුරු එම ළිං කුහරයේ පතුලට ඇස වැටී ඇති බවයි. ඒ සිය පියා සමගින් ඒ ආසන්නයේ…

corona2
|

ආසාදිතයන් තිදෙනකුගෙන් එක් අයකු මිය යන නව කොවිඩ් ප්‍රභේදයක්

නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම හා මරණයට පත් කිරීම අතින් ඉහළ අවදානමක් සහිත බවට අනුමාන කර තිබේ. එමෙන්ම එම ප්‍රභේදය ආසාදිත වූවන් තිදෙනකුගෙන් එක් අයකු මිය යෑමට ඉඩ ඇතැයි ද අනතුරු අඟවා තිබේ. විශේෂයෙන් වනසතුන්ගෙන් පැතිරෙන වසංගත රෝගවලින් 75% ක්ම මිනිස් සිරුරට අහිතකර බලපෑම් සිදුකරන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් නව වයිරස් වශයෙන් මිනිස් සමාජය තුළ ව්‍යාප්ත…

joo
|

ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති අතර දුරකතන කතාබහක්

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර දුරකතන කතාබහක් පැවැත්විණි. එහිදී ඇමෙරිකන් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, යුක්රේන ජනාධිපතිවරයාට අනතුරු ඇඟවූයේ, රුසියාව එලැඹෙන පෙබරවාරිය වනවිට යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවය. යුක්රේනය මුල්කොට ගනිමින් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ යුක්රේනය ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් සමඟත්, නේටෝ සංවිධානය සමඟත්…

power
|

මධ්‍යම ආසියාවේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම්

මධ්‍යම ආසියාවේ කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ කසක්ස්ථානයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී මිලියන සංඛ්‍යාත පිරිසකට අඳුරේ සිටීමට සිදුව තිබෙනවා. මෙම රටවල් තුනටම විදුලිය සපයන ඒකාබද්ධ ග්‍රිඩ් පද්ධතියේ දෝෂයක් ඊට හේතු වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. එහි ප්‍රධාන සැපයුම් මූලාශ්‍ර කසක්ථානයේ පිහිටා ඇති අතර, සැපයුම අඩාල වීමත් සමඟ උස්බෙකිස්ථානයේ විදුලිය සැපයුම් නතර වී ඇත්තේ, හදිසියේ…

mangala yojana manaliyo name photos

ආසියා කලාපයේ ප්‍රබල ඔමික්‍රෝන් රැල්ලක්

ගෝලීය වශයෙන් ඔමික්‍රොන් වයිරසය උච්චවීම ඇරඹී ඇති බව කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වෙයි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානයෙන් වාර්තාවන නව දත්තවලට අනු ආසියා කලාපයේ ප්‍රබල ඔමික්‍රොන් රැල්ලක් ඇති වීමේ ප්‍රමණතාව තවමත් ඉහළ බව තහවුරු වී ඇත.

omicron variant symptoms
|

ඔමික්‍රොන් ආසාදිතයෝ ලක්ෂ 180ක්

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ගෙවුණු සතියේදී ලොව පුරා වාර්තා වී ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 180 දක්වා ඉහළ ගොස් තිබේ. තෙවැනි කොවිඩ් රැල්ලේ බලපෑමට ලක්ව සිටින ඉන්දියාවෙන් ද ලක්ෂ තුනේ සීමාව ඉක්මවා ආසාදිතයන් වාර්තා වූ අතර, ප්‍රංශයෙන් හඳුනා ගත් ආසාදිතයන් ගණන 425,000කට අධිකය. එක්සත් රාජධානිය, බ්‍රසීලය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආර්ජන්ටිනාව යන රටවලින් ද…

ඉන්දුනීසියාවේ අගනගරය වෙනස් වෙයි

ඉන්දුනීසියාවේ අගනගරය වෙනස් වෙයි

වර්තමාන අගනගරය වන “ජාකර්තා” නගරය ගිලා බැසීම හේතුවෙන් අගනගරය ලෙස වෙනත් ස්ථානයක් නම් කිරීමට අවශ්‍ය අනුමැතිය එරට පාර්ලිමේන්තුව විසින් පසුගියදා ලබාදී තිබුණි. ඒ් අනුව නව අගනගරය නම් කර ඇත්තේ “නුසන්තාරා” යනුවෙනි. භූගත ජලය අධික ලෙස ලබාගැනීම හේතුවෙන් ජාකර්තා නගරය නොසිතු ලෙස ගිලා බසිමින් සිටින බව විද්‍යාඥයෝ පවසති.

කොවිඩ් එන්නතට බයේ ගැමියෝ ගස් නගියි
|

කොවිඩ් එන්නතට බයේ ගැමියෝ ගස් නගියි

‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට බියවුණු  ගැමියන් පිරිසක්, ගස්වලට නැග බේරීමට උත්සාහ කළ බවත්, ඇතැමුන් සෞඛ්‍ය නිලධාරීන් සමඟ ගුටිබැට හුවමාරු පවා ඇති කරගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගස්වලට නැගගත් ගැමියන්ට බිමට බසින්නැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ආයාචනා කරන අයුරු මෙන්ම, ගුටිබැට හුවමාරු සිදුවන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ දකින්න ලැබී…

france

ප්‍රංශයෙන් දවසක් ඇතුලත ඔමික්‍රෝන් ආසාදිතයන් ලක්ෂ පහක් හඳුනාගැනේ

ප්‍රංශයෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 464,769 වාර්තා වී ඇතැයි එරට නිල වාර්තා උපුටා දක්වමින් ප්‍රංශය වාර්තා පවසයි. 2019 නොවැම්බර් මස ලෝකයේ කෝවිඩ් වසංගතය ආරම්භයත් සමග දිනකට ප්‍රංශයේ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර කලින් දිනකට වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වූ 368,149 අභිබවා ගොස් ඇති බව ප්‍රංශ රජය පවසයි….