ප්‍රංශයෙන් දවසක් ඇතුලත ඔමික්‍රෝන් ආසාදිතයන් ලක්ෂ පහක් හඳුනාගැනේ
ප්‍රංශයෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 464,769 වාර්තා වී ඇතැයි එරට නිල වාර්තා උපුටා දක්වමින් ප්‍රංශය වාර්තා පවසයි. 2019 නොවැම්බර් මස ලෝකයේ කෝවිඩ් වසංගතය ආරම්භයත් සමග දිනකට ප්‍රංශයේ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර කලින් දිනකට වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වූ 368,149 අභිබවා ගොස් ඇති බව ප්‍රංශ රජය පවසයි….