china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීන වැසියන්ට තවත් හදිසි දැනුම්දීමක්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හඳුනාගන්නා ප්‍රදේශ එකවර වසා දැමීම හා අධික වර්ෂාවෙන් වගා හානිවීම හමුවේ එළවළු සැපයුමට බලපෑම් එල්ලවීම මධ්‍යයේ හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණ දීම සඳහා මෙලෙස පෙර සුදානම් වන්නැයි සිය රටවැසියන්ට රජය දැනුම් දී ඇත. වෙළඳ අමාත්‍යංශයේ හදිසි දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව ඇත. මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන…

Belarusian-cargo-plane-crashes
|

බෙලරුසියානු ගමන් කළ මගීන් සියලුදෙනා ජීවිතක්ෂයට

බෙලරුසියානු භාණ්ඩ ප්‍රවාහන සමාගමකට අයත් මෙම ගුවන් යානය සයිබීරියාවට ගොඩබැස්සවීමේදී හටගත් ගින්නකින් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ගින්න හේතුවෙන් එහි ගමන් කළ මගීන් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වූ බව බෙලරුසියානු සමාගම පවසනවා. පවතින අධික හිම සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුර වූ ස්ථානයට ළගා වීම අපහසු වී තිබෙනවා.

chinafood
|

අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්නැයි ජනතාවට දන්වයි

වෙළෙඳ අමාත්‍යාංශය විසින් හදිසියේ භාණ්ඩ එක් රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට නිවේදනය කර ඇත. මෙයට මූලිකම හේතුව  මෙතෙක් පැහැදිලිව ප්‍රකාශ කර නොමැත. ඉකුත් දිනවල අධික වර්ෂාපතනයෙන් වගා හානිවීම් හමුවේ සැපයුම් දාම බිඳවැටී ඇති බව වාර්තා වේ. මේ වන විටත් වෙළෙඳසැල්වල දිගු පෝලිම් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්වේ. හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණදීමට අත්‍යවශ්‍ය…

thailand

තායිලන්තය සංචාරකයන් සඳහා විවෘත වෙයි

තායිලන්තය විදෙස් සංචාරකයින් සඳහා  යළි විවෘත කෙරුණි. මේ අනුව වයිරසයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින්ට තායිලන්තයට ඇතුලුවීමට අවසර හිමි වෙයි. කොරෝනා  වයිරසයේ අඩු අවදානම් සහිත රටවල් හැටියට සංචාරකයින්ට තායිලන්තයේ සංචාරය සඳහා අවසර හිමිව ඇත.

dawalamandira

ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව ට කොවිඩ්

අමෙරිකාවේ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකි කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ තමන්ට සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවය. 42 හැවිරිදි සාකි, කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන තිබූ බවත් පසුගිය අඟහරුවාදා ජනාධිපති ජෝ බයිඩන් හමුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

thaleiban

තලෙබාන් ප්‍රධානියා ප්‍රසිද්ධ හමුවකට

තලෙබාන් සංවිධානයේ ප්‍රධාන නායක මුල්ලා හයිබර්තුල්ලා අකුන්ද්සාදා පළමු වරට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී තිබේ. ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ සිය ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකට ඔහු සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හයිබර්තුල්ලා අකුන්ද්සාදා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට ද විවිධ වාර්තා පළවී තිබුණි.

india-mis

ඉන්දියාව මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. එරට ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට එම මිසයිලය අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. “අග්නි පහ” ලෙස එම බැලැස්ටික් මිසයිලය නම් කර තිබේ. කිලෝමීටර් 5,000ක් පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත මෙමඟින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව වාර්තා වේ. කෙසේවෙතත් එම…

sudan1

උද්ඝෝෂකයින්ට හමුදාවෙන් වෙඩි ප්‍රහාර

සුඩානයේ හමුදා කුමන්ත්‍රණය අතරතුර සිදුවූ විරෝධතාවලදී පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තිබේ. හමුදා සාමාජිකයන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුමන්ත්‍රණයකින් සුඩානයේ පාලන බලය අත්පත් කරගත් හමුදාව, පැවති සිවිල් රජය විසුරුවාහැරීමත් සමග ජනතාව වීථිවලට අවතීර්ණ විය.

sudan
|

සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් ? සිවිල් නායකයින් අත්අඩංගුවට

සුඩාන අන්තර්වාර රජයේ සාමාජිකයින් සහ අනෙකුත් සිවිල් නායකයින් ව අත්අඩංගුවට ගෙන ඇති බවත් එරට හමුදා කුමන්ත්‍රණයක් සිදුව ඇති බවටත් වාර්තා පළවෙයි. හඳුනා නොගත් හමුදා කණ්ඩායමක් විසින් අග්‍රාමාත්‍ය අබ්ඩල්ලා හැම්ඩොක් ව නිවාස අඩස්සියට ගෙන ඇති බවටත් වාර්තා විය. නමුත් මෙතෙක් හමුදාව කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දක්වන කණ්ඩායම් පවසන්නේ ජනතාව උද්ඝෝෂණ පැවැත්විය යුතු බවය….

donal trump

ෆේස්බුක් ජාලයන්ට අභියෝග කිරීමට ට්‍රම්ප්ගෙන් TRUTH Social

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව පවසයි. එය “TRUTH Social” ලෙස නම්කර තිබේ. ඔහු පවසන්නේ සුවිසල් තාක්ෂණික සමාගම් වල කුරිරුකම් වලට එරෙහිව නැගී සිටීම සඳහා එම සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කරන බවය.