humanrightwatch

තලෙයිබාන් රජය මාධ්‍ය නිදහස සීමාකර ඇතැයි චෝදනා

ඇෆ්ගනිස්තානයේ නව තලෙයිබාන් රජය ජනමාධ්‍ය නිදහස සීමා කර ඇතැයි හියුමන් රයිට් වොච් සංවිධානයේ ආසියානු කළාප අධ්‍යක්ෂිකා පැටී‍්‍රෂියා ගොස්මන් මහත්මිය පවසයි. නව රජයේ තොරතුරු හා සංස්කෘතික ඇමැතිවරයා පනවා ඇති මාධ්‍ය නීති අනුව යම් පුවතක් පළ කළ හැක්කේ ආණ්ඩුව තහවුරු කළ පුවත් පමණි. මෙම මාධ්‍ය නියාමනයන් මානව හිමිකම් උල්ලංඝණයක් මෙන්ම ජනමාධ්‍ය නිදහස සීමා කිරීමක් බවද ඇය පවසයි.

milan
|

කෝටිපති රුමේනියානු ජාතිකයාට මරු කැඳවූ ගුවන් අනතුර

ඉතාලියේ මිලාන් නුවර පිහිටි ගොඩනැගිල්ලකට ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක්. අදාළ ගුවන් යානයේ මගීන් 08 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් එම මගීන් 08 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. මියගිය පිරිස අතර 68 වන වියේ පසුවූ රුමේනියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා…

anjalo-merkal
|

දේශපාලනයට සමුදුන් ජර්මනියේ රන් සලකුණ

ලොව ප්‍රබලම කාන්තාව වශයෙන් දස වරක් ෆෝබ්ස් සඟරාව නම් කළ ‘ජර්මනියේ යකඩ ගැහැනිය‘ ඇන්ජෙලා මර්කල් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවී තම අනුප්‍රාප්තිකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළේ වසර 16 ක භාරදූර රාජකාරියෙන් විශ්‍රාම ගනිමිනි. ඇගේ දීර්ඝ කාලීන පාලනය නිමාකරමින් පසුගියදා ජර්මනියේ පැවැති ෆෙඩරල් මැතිවරණයේ දී ඇය 1990 සිට වසර 30ක් තිස්සේ රැකගෙන සිටි මැතිවරණ ආසනය මෙවර ඇයගේ…

joo

ජෝ බූස්ටර් කර ගනියි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව හෙවත් තෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාගෙන තිබේ. ජනාධිපතිවරයා ෆයිසර් තෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත. අවදානම් සහිත රෝගී තත්වයන් සහිත වැඩිහිටියන් සහ අත්‍යවශ්‍ය සේවා නිරතව සිටින පුද්ගලයින් පළමු අදියර යටතේ තෙවන මාත්‍රාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

german

ජර්මන් මැතිවරණයෙන් විපක්ෂයට ජය

වසර 16 කට ආසන්න කාලයක් තිස්සේ, ජර්මන් චාන්සල් ධුරය හෙබවූ ඇන්ජෙලා මර්කල්ගේ විශ්‍රාම යෑමත් සමඟ පැවැති ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය. ඒ අනුව, ජර්මනියේ නව චාන්සල්වරයා ලෙස එම ධුරයට පත් වනු ඇත්තේ මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයේ නායක 63 හැවිරිදි ඕලෆ් ෂොල්ස් ය.

online-baby
| |

තනිකඩ මවක් ඔන්ලයින් දරුවෙකු බිහිකරයි

බ්‍රිතාන්‍ය තනිකඩ මවක් ඔන්ලයින් ඔස්සේ ශුක්‍රානු සහ ශුක්‍රානු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට ගෙන යූටියුබ් නිබන්ධනබලා දරුවෙකුට උපත ලබාදී තිබෙනවා. එම දරුවාට “ඊඩන්” ලෙස නම තබා ඇති අතර ඇයට තවත් දරුවෙක් සිටිනවා. තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය තිබුනත් සහකරු නොමැතිකමින් සාඵල්‍යතා සායනයක දී පවුම් 1600 ක් ගෙවන ලෙස පැවසූ පසු ඇය මෙම මර්ගයට පිවිස තිබෙනවා ඇය…

thaleiban

තලේබාන් සංවිධානය කාන්තාවන් සඳහා වූ අමාත්‍යාංශය ඉවත් කරයි

ඇෆ්ගනිස්ථානයේ නව තලේබාන් පාලකයින් විසින්, මින් පෙර කාන්තා කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ “ගුණවත්කම ප්‍රචාරය කිරීම සහ නරක වැළැක්වීම” සඳහා වූ අමාත්‍යාංශයක් පිහිටුවන ලදී. තලේබාන් නායකයින් කාබුල් අගනුවර අල්ලාගෙන මාසයක් ගතව තිබියදී, ඔවුන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සීමා කරන බවට නවතම ඉඟිය එයයි. 1990 දශකයේ ඔවුන්ගේ පළමු පාලන කාලය තුළ ඔවුන් ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ…

brasil

එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ්

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින අතරවාරයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරයා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමට පැය 19ක පමණ කාලයකට පෙර එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ද හමු වී ඇති බව සඳහන් වේ.

ඕස්ට්‍රේලියාවට භූමි කම්පාවක්

ඕස්ට්‍රේලියාවට භූමි කම්පාවක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.0ක අගයක භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් කි.මී 200 ක් (සැතපුම් 124 ක්) වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය නගරයක් වන මෑන්ස්ෆීල්ඩ් අසල වූ අතර, එය කි.මී. 10 ක් (සැතපුම් හයක්) ගැඹුරින් ඇති ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් සුනාමි අවධානම් තත්ත්වයක් නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඩෙල්ටා…

antonio-guterres
|

ශ්‍රී ලංකාවට පුර්ණ සහය ලබා දෙනවා – ජගත් මහලේකම්

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා පවසනවා. ජගත් මහ ලේකම්වරයා ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මැතිතුමා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී හමුවූ අවස්ථාවේදීයි මේ බව සදහන් කළේ. නොවැම්බර් මස අවසන් වීමට පෙර මෙරට වයස අවුරුදු පහලවට වැඩි…