දකුණු අප්‍රිකානු මවක් දරුවන් 10 දෙනෙක් බිහි කරයි

දකුණු අප්‍රිකානු මවක් දරුවන් 10 දෙනෙක් බිහි කරයි

දකුණු අප්‍රිකානු මවක් දරුවන් 10 දෙනෙක් බිහි කර ඇති බව වාර්තා වෙයි.37 හැවිරිදි තමාලා සිතොලේ බිහි කළ බිළිඳුන් අතුරින් තිදෙනෙක් දැරියන් වන අතර දරුවන් හත් දෙනෙක් පිරිමි දරුවන් වේ. මෙම දරු උපත ලොව වැඩිම දරු උපත ලෙස ගිනස් වාර්තා පොතට එකතු ව‍ෙයි. තමාලා සිතොලේට පෙර වැඩිම දරු උපත් සඳහා වන ගිනස් වාර්තාවට හිමිකම් කියූවේ බිළිඳුන්…

suki

අවුන් සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාවක්

බලයෙන් ඉවත් කළ මියන්මාර නායිකා අවුන්සාන් සුකී ට එරෙහිව එරට හමුදා පාලනය විසින් අල්ලස් හා දූෂණ චෝදනා ගොනු කර තිබේ. මියන්මාර හිටපු නායිකාවට එරෙහිව මේ දක්වා එල්ල වී ඇති විශාලතම චෝදනාව මෙය වන අතර ඊට වරදකරු වුවහොත් ඇයට වසර 15ක උපරිම සිරදඬුවමට ලක්වීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සුකී විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක…

newzelandocland

ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය

ලෝක ප‍්‍රකට සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ (EIU) හරහා වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයේ වාර්තා අනුව නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරය, ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර අතර ප්‍රමුඛස්ථානයට පත්වී ඇත. ලැයිස්තුවේ දෙවන ස්ථානය ජපානයේ ඔසාකා නගරයටත් තෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයටත් හිමිව තිබේ. මීට අමතරව නවසීලන්තයේ වෙලිංටන් අගනුවර, ජපානයේ ටෝකියෝ…

world health organization latest news

බලයක් නොමැති ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි, චීනයට බල කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහි හදිසි අවස්ථා පිළිබඳ වැඩසටහන් අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුණේ එවැනි බලයක් ලෝක සෞඛ්‍ය සංවිධානය සතුව නොමැති බවයි. එහෙත්, අදාළ පරීක්ෂණ සඳහා සියලු රටවල සහය අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේ ය. කොරෝනා වෛරසය වූහාන්හි විද්‍යාගරයකින් සමාජගත කළ බවට සහ එය…

attack

බර්කිනා ෆාසෝ රාජ්‍යයට දරුණු ප්‍රහාරයක්

ආයුධ සන්නද්ධ පිරිසක් විසින් උතුරු බුර්කිනා ෆාසෝ හි ගම්මානයකට එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් පුද්ගලයන් 132 කට වැඩි පිරිසක් ඝාතනය වී ඇතැයි වාර්තා වේ. එය මෑත ඉතිහාසයේ එරට සිදු වූ දරුණුතම ප්‍රහාරය බව රජය නිවේදනය කළේය. නිවාස සහ වෙළෙඳසල් රැසක් ගිනිබත් කර ඇත. එහෙත් එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාර ගෙන නැත. ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාර…

corona1

චීනයේ අලුත් කොවිඩ් පොකුරක්

නව කොවිඩ් පොකුරක් පැතිර යමින් ඇති චීනයේ ග්වැන්ජෝ නගරයේ මහපරිමාණ කොවිඩ් පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඉකුත් මැයි 21 වනදා සිට නව කොවිඩ් පොකුරක් ව්‍යාප්ත වෙමින් ඇති චීනයේ දකුණුදිග ග්වැන්ජෝ නගරයේ කලාප 11 දීම මහපරිමාණයෙන් කොවිඩ් පරීක්ෂණ සිදු කෙරෙයි. නව පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 73 දක්වා ඉහළ…

කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු සිටි තවත් නෞකාවක් මුහුදුබත් වෙයි
|

කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු සිටි තවත් නෞකාවක් මුහුදුබත් වෙයි

ඉරාන නාවික හමුදාවට අයත් විශාලතම නෞකාවක් ඕමානයට ආසන්න මුහුදු කලාපයේදී මුහුදු බත් වී තිබෙනවා. ඒ, එම නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන්. ගින්න නිවා දැමීමට පැය ගණනාවක් පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් අසාර්ථක වූ බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ගින්න ඇති වන නෞකාවේ කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු පමණ එහි සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා…

එක්සත් රාජධානියේ කොවිඩ් යළි හිස ඔසවයි

එක්සත් රාජධානියේ කොවිඩ් යළි හිස ඔසවයි

කොවිඩ් වසංගතයේ නව රැල්ලක මතුවීමක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ විද්‍යාඥයන් පිරිසක් එරට රජයට අනතුරු අඟවා තිබේ. සැලකිය යුතු තරමින් වර්ධනයක් පෙන්නුම් නොකළද, පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන්ගෙන් කොවිඩ් වයිරසයේ ඉන්දීය ප්‍රභේදයක් දක්නට ලැබෙන බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන රවී ගුප්තා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මේ මස 21වැනිදා එංගලන්තයේ කොවිඩ් නීතිරෙගුලාසි ඉවත් කිරීමේ…

india-child

කොවිඩ් නිසා ඉන්දියාවේ මව්පියන් අහිමි වූ දරුවෝ 577ක්

අප්‍රේල් 01 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා කාලය ඇතුළත කොවිඩ් වයිරසය නිසා මව්පියන් දෙදෙනාම අහිමි වීමෙන් ඉන්දියාවේ ළමයින් 577ක් අසරණ වී සිටින බව කාන්තා සහ ළමා සුභසාධන අමාත්‍ය ස්මර්ති ඉරානි පවසයි. කෙසේ වෙතත් මේ සංඛ්‍යාව පැහැදිලිවම අඩු තක්සේරු කිරීමක් යැයි විද්වත්හු පවසති. මේ අතර ළමා සුභසාධනය ගැන කටයුතු කරන යුනිසෙ‍ෆ් වැනි රාජ්‍ය නොවන සංවිධාන…

tarzen
|

‘ටාසන්’ ගුවන් අනතුරකින් මරුට

ලෝක ප්‍රසිද්ධ ටාසන් චිත්‍රපටයේ ටාසන්ගේ චරිතයට රගපෑ අමෙරිකාවේ ප්‍රවීණ නළුවෙකු වු ජෝ ලාරා ඇතුළු 07 දෙනෙකු ගුවන් අනතුරකින් මියගොස් තිබේ. අමෙරිකාවේ නැෂ්විල් නගරයට ආසන්න ප්‍රදේශයකට ජෝ ලාරා ඇතුළු පිරිස ගමන් ගත් ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියගිය පිරිසට අතර ජෝ ලාරාගේ බිරිඳ ද වන බව විදෙස් වාර්තා පැවසීය. යානය කඩා…