මිය ගොස් දින 02යි මව ළඟ මාස 18ක දරුවෙක් – කිසිවෙකු උදව් නොකරයි
|

මිය ගොස් දින 02යි මව ළඟ මාස 18ක දරුවෙක් – කිසිවෙකු උදව් නොකරයි

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් පූනේ හී මිය ගිය කාන්තාවක් අසළ සිටියදී මාස 18ක් කුඩා දරුවෙකු සොයා ගැනීමට පූනේ පොලීසිය සමත්ව තිබේ. මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් දින 02ක් ගත වී තිබුණු අතර එම දින දෙක පුරාවටම ඇයගේ දරුවාද ඇය අසළටම වී සිටි ඇත්තේ ජලය හෝ ආහාරවත් නොමැතිවයි. මෙම සිදුවීම වූ නිවස අසළ පදිංචිකරුවෙකු විසින්…

අමෙරිකා ගුවන් යානා ඉන්දියාවට

අමෙරිකා ගුවන් යානා ඉන්දියාවට

කොවිඩ් වසංගතයේ මාරාන්තික දෙවන රැල්ලට එරෙහි සටනට සහාය වීම සඳහා දැවැන්ත හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකක් අමෙරිකාවේ සිට වෛද්‍ය උපකරණ රැගෙන ඉන්දියාවට මේවන විට පිටත්කර යවා ඇත. අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිටින ඉන්දියාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වටිනා වෛද්‍ය පහසුකම් තොගයක් පිටත් කර යවා ඇති බවය. එම…

වහාම ඉන්දියාවෙන් පිටවෙන්න
|

වහාම ඉන්දියාවෙන් පිටවෙන්න

හැකි වහාම ඉන්දියාවෙන් පිටවන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ ඉන්දියාව තුල දිනෙන් දීන තුල ඉහළ යමින් තිබෙන කොවිඩ් වසංගතය සැලකිල්ලට ගනිමින්ය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට 04 වන අදියරේ සංචාරක උපදේශකයක් විසින් නිකුත් කර ඇත. දෛනිකව ඉන්දියාවේ සිට අමෙරිකාවට ගුවන් ගමන් 14ක් සිදුකරන අතර යුරෝපා ගමනාන්ත කිහිපයකට…

corona-death

ඉන්දීයාව ආගාධයටම

ඉන්දියාවේ දිනෙන් දින කොරෝනා ආසාදිතයන් සහ මිය යමින් සිටින පිරිස වැඩි වී තිබෙන අතර එරට දෙවන කොරෝනා රැල්ලේ වැඩිම පිරිසක් මිය ගිය දිනය බවට ගෙවී ගිය පැය 24 පත්ව ඇති ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ගෙවී ගිය පැය 24 තුළ පමණක් කොවිඩ්-19 ආසාදිත රෝගීන් 3,293ක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි. එමෙන්ම දෙවන රැල්ලෙන්…

ඉන්දියානු බලවතුන් රට අතහැර පලා යයි

ඉන්දියානු බලවතුන් රට අතහැර පලා යයි

කොරෝනා වයිරසයේ දෙවන රැල්ල එතැන් සිට සුනාමියක් දක්වා වර්ධනය වී තිබේ. “මෙම තීරණාත්මක අවස්ථාවේදී ඔහු සටන් කරන්නේ කෝවිඩ්ට එරෙහිව නොව ඡන්දය සඳහා ය” යි ඔඩීෂා ප්‍රාන්තයේ ප්‍රජා ක්‍රියාකාරිකයෙකු වන පංචනන් මහාරානා පැවසීය. මීට පෙර මෝඩිගේ ප්‍රතිපත්තිවලට සහාය දුන් නමුත් දැන් කිසිම සහයක් නොදෙන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා. මේ අතර ඉන්දියානු ධනවතුන් මේ වන…

ඉන්දියාවට අමෙරිකාව අතදායි

ඉන්දියාවට අමෙරිකාව අතදායි

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව මුහුණ පා ඇති අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහාය වන බව අමෙරිකාව පවසයි. පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ සිය රට පීඩාවට පත්වු අවස්ථාවේ දී ඉන්දියාව දැක්වු සහායට ප්‍රතිඋපකාර…

ඉන්දියාවේ කොවිඩ් රැල්ල දරුණුම තැනට

ඉන්දියාවේ කොවිඩ් රැල්ල දරුණුම තැනට

ඉන්දියාවේ කොරෝනා වසංගතය ඉතාම උච්ඡ තත්ත්වයට පත් වී ඇතැයි වාර්තා වේ. ප්‍රධාන වශයෙන්ම එරට රෝහල්වල දැඩිසත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණය ඉක්මවා රෝගීන් වාර්තා වීමත්, ඔක්සිජන් හිඟයත් ඇති බවත් රෝහල්වලට ඇතුළු වීමටත් පෙර රෝගීන් මිය යන ශෝචනීය පුවත් දසතින් වාර්තා වේ. නවදිල්ලියේ සහ මහා රාෂ්ට්‍රයේ වෛද්‍ය සේවා හිඟය දැඩිවම බලපා ඇත. ගෙවුණු පැය 24 ඇතුළත වාර්තාගත අයුරින්…

corona
|

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ ගතවූ පැය 24 දී වාර්තා වෙයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසුව ලොව රටවලින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ලොව රටලින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 88,444 ක්. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනුණේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 03 කටත් අධිකයි. ඊට අමතරව බ්‍රසිලයෙන්…

Coronavirus-in-India
|

ඉන්දියාවට කොරෝනා සුනාමියක්

කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. විචාරකයින් පවසන්නේ ඉන්දියාව “කොරෝනා සුනාමියකට” මුහුණදෙමින් සිටින බවය. එරට සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බව එරට මාධ්‍ය වාර්තා කරයි. අසරණ රෝගීන් ඔක්ෂිජන් සහ වෙනත් ඖෂධ සහ ප්‍රතිකාර නොමැතිව මියයන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. දෛනික මරණ ගණන ඉහළ…

ඇමෙරිකානු පොලිසිය කළු ජාතික තරුණියක් ඝාතනය කරයි

ඇමෙරිකානු පොලිසිය කළු ජාතික තරුණියක් ඝාතනය කරයි

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය පිලිබදව නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයක් ගත වන්නට පෙර තවත් කලු ජාතික තරුණියක් අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. 16 හැවිරිදි මෙම කලු ජාතික තරුණිය වෙනත් පුද්ගලයෙක් සමග ගැටුමක් ඇති කරගෙන සිටිනා අතරතුර අදාල පොලිස් නිලධාරියෙක් ඇය ට වෙඩිතබා…