ඇමෙරිකානු පොලිසිය කළු ජාතික තරුණියක් ඝාතනය කරයි
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය පිලිබදව නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයක් ගත වන්නට පෙර තවත් කලු ජාතික තරුණියක් අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. 16 හැවිරිදි මෙම කලු ජාතික තරුණිය වෙනත් පුද්ගලයෙක් සමග ගැටුමක් ඇති කරගෙන සිටිනා අතරතුර අදාල පොලිස් නිලධාරියෙක් ඇය ට වෙඩිතබා…