යුරෝපයේ වයස්ගතම පුද්ගලයා කොවිඩ්වලින් දිවි ගලවා ගනියි
යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ ජාතික ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය, කොවිඩ් – 19 රෝගයෙන් දිවි ගලවාගෙන තිබේ. මෙම කන්‍යා සොයුරියට කොවිඩ් වෛරසය පසුගිය මාසයේදී ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබුනි. ඇය රැදී සිටි ශාන්ත-කැතරින් සාත්තු නිවසේ සිටි 88 දෙනාගෙන් 81 දෙනෙකුහට වෛරසය වැළඳී ඇති අතර ඉන් 10 දෙනෙක් මිය ගියහ. ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය මාධ්‍ය වෙත…