රොයිටර් මාධ්‍යවේදියෙක් මරුට
ඊශ්‍රායල – හමාස් ගැටුම් පිළිබඳ වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු මිය ගොස් තිබේ. තුවාල ලැබූ පිරිස අතරට අල්ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ඇතුළත් ය. ඔවුන් දකුණු ලෙබනනයේ සිට යුද්ධය පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. මේ අතර උතුරු ගාසා තීරයේ සිට පළා යමින් සිටි සිවිල් වැසියන් පිරිසක්…