ජෝ බයිඩන් ඉදිරියෙන්

ජෝ බයිඩන් ඉදිරියෙන්

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 209 ක බලය තහවුරු කරගැනීමට හිටපු උප ජනාධිපති සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇත. ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමට නම් ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීසි වදනින් හඳුන්වන මැතිවරණ ගණ 270ක බලහ හිමි කරගත යුතුය. ඇමෙරිකානු මැතිවරණ ක්‍රමය තුළ තිබෙන…

who

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාත් ස්වයං නිරෝධායනයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රොස් ඇඩිනම් කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ටෙඩ්රොස් ඇසුරුකළ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමග ඔහු ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වියානා අගනුවර අගුලු දැමීමට පැය කිහිපයකට පෙර එයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ත්‍රස්තවාදීන් වියානා අගනුවර ස්ථාන 6 කදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එක් ත්‍රස්තවාදියෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. අල් ජසීරා පුවත් සේවය සමග එක් වූ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ත්‍රස්තවාදීන්…

ලොව පුරා කොවිඩ් මරණ මිලියනය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් මරණ මිලියනය ඉක්මවයි

මේ වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් නැවතත් ඉහළ යමින් පවතියි.මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 46,402,338 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි එමෙන්ම මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 1,199,162 ක් බව ද දත්ත වාර්තා පෙන්වා දෙයි කෙසේ වෙතත් වෛරසය…

bond

ජේම්ස් බොන්ඩ් මිය යයි

සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චරිතය රගපෑමෙන් ලොව පුරා සිනමා රසික සිත් දිනාගත් බ්‍රිතාන්‍ය නළු ශ්‍රීමත් ශෝන් කොනරි අද මිය ගොස් ඇත. ඔහු මිය යන විට 90 වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්කොට්ලන්තයේ උපත ලැබූ ශෝන් කොනරි වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ජේම්ස් බොන්ඩ් රහස් ඒජන්තවරයා ලෙසය. ඔහු බොන්ඩ් චිත්‍රපට 07කට රංගනයෙන් දායක වී තිබේ. 2000 වසරේ…

7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක්

7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක්

භූ කම්පනයකින් තුර්කියට සහ ග්‍රීසියට දැඩි හානි සිදුව තිබේ. ඒජියන් මුහුදේ  සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ 22 කට වැඩි පිරිසක් මියගොස් බොහෝ අලාභ හානි සිදුවී තිබුණි. වෙරළබඩ ප්‍රදේශවල සුළු සුනාමි තත්ත්වයක් ද හටගෙන ඇති අතර ඊට බියවූ ජනතාව වීදි දිගේ දිවගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තුර්කියේ ඉස්මිර්…

පිටසක්වලයින්ට එදිරිව විලෝපිකයා
|

පිටසක්වලයින්ට එදිරිව විලෝපිකයා

සිය අදහස් පළ කිරීමේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ රාජ්‍ය ලේකම් පොම්පියෝ, චීන කොමියුනිස්ට් පක්ෂය “කොල්ලකාරයකු නැතහොත් විලෝපියකු” ලෙස හදුන්වා දුන්නේය. චීනය මෙන් නොව ඇමරිකාව ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු බවත් ඇමරිකාව සැම විටම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ නිදහස රැකීමට කටයුතු කරන බව ද කීය. “ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය…

ආගමික පාසලකට බෝම්බ ප්‍රහාරයක්

ආගමික පාසලකට බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පිහිටි ආගමික පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 7 දෙනෙක් මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. මියගොස් ඇති බොහෝදෙනා වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණයින් බව වාර්තා වේ. තුවාල

යුරෝපයේ කොරෝනා දෛනික මරණ 40% කින් ඉහළට

යුරෝපයේ කොරෝනා දෛනික මරණ 40% කින් ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ සියයට 40කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බීබීසීයට සදහන් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා ආචාර්ය මාග්‍රට් හැරිස් පැවසුවේ ප්‍රංශය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ රුසියාව වැනි රටවල බහුතරයක් රෝගීන් සංඛ්‍යාව තුනෙන් එකකින් වැඩි වී ඇති බවයි. ඇය අනතුරු ඇඟවූයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක දැන්…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

එක් කොරෝනා ආසාදිතයෙකු නිසා චීනයේ නගරයක්ම වසයි

චීනයේ ෂින්ජියෑන්ග් පළාතේ, කෂ්ගර් නගරයෙහි නව කොරෝනා ආසාදිතයෙකු මතුවීමෙන් පසුව, වසංගතය පැතිරීම වැළැක්වීමේ ක්ෂණික ක්‍රියාමාර්ග ගනිමින්, එම නගරය වසා දමා, එහි සිටි මිලියන 4.7ක පිරිසක් පරීක්ෂාවට ලක්කිරීමට චීනය කටයුතු යොදා තිබේ. එහිදී රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 138 දෙනෙකු සොයාගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකිවී ඇත. චීනය මේ වනවිට එරට තුළ නව කොරෝනා ආසාදන අනුපාතය පහත හෙළා ඇති…