death
|

බ්‍රසීලය කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි

බ්‍රසීලය තුළ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. ඒ අනුව කොවිඩ් ආශ්‍රිත මරණ ලක්ෂය ඉක්මවූ දෙවෙනි රාජ්‍යය බවට බ්‍රසීලය පත්ව තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භ වී මාස තුනක කාලය තුළ බ්‍රසීලයේ පුද්ගලයින් පනස් දහස ඉක්මවා මරණයට පත්ව තිබිණි. එහෙත් ගතවූ දින පනහ තුළ තවත් පුද්ගලයින් පනස් දහසක් මරණයට පත්ව ඇති බව…

බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළට
|

බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළට

ලෙබනනයේ ,බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. බේරූට් හි  තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. මියගිය සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැනට ලැබී නොමැත. ලෙබනනය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට…

ඇමේසන් වනාන්තරයේ යළිත් විශාල ගිනි ගැනීම්

ඇමේසන් වනාන්තරයේ යළිත් විශාල ගිනි ගැනීම්

ලොව පවතින විශාලතම තෙත් වනාන්තරය සේ සැලකෙන ඇමේසන් වනාන්තරයේ නැවත විශාල ගිනි ප‍්‍රමාණයක් ඇවිළෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ගිනි ප‍්‍රමාණය ඉකුත් වසරේ වනාන්තරයේ හටගත් ගිනි සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි බව  අනාවරණය වී තිබේ. මේ අනුව ඉකුත් වසරේ වනාන්තරයේ ගිනි 5318 ක් ඇවිළී ගොස් තිබුණ ද පසුගිය ජූලි මාසයේ සිට එවැනි ගිනි…

එයාර් ඉන්දියා දෙකට කැඩෙයි

එයාර් ඉන්දියා දෙකට කැඩෙයි

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන දෙකට කැඩී යාමෙන් අනතුරට ලක්විය. එයාර් ඉන්දියා ගුවන් සේවය නිවේදනය කළේ ඩුබායි සිට කොලිකෝඩ් දක්වා (කැලිකට්) මෙම ගුවන් යානයේ පුද්ගලයින් 190 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි. අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් 46 දෙනෙකු බරපතල…

ලෙබනනයේ දින තුනක ශෝක කාලයක්

ලෙබනනයේ දින තුනක ශෝක කාලයක්

ලෙබනනය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම පිපිරීමෙන් ලෙබනනයේ බේරූට් අගනුවර පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් 4000 කට අධික කාලයක් තුවාල ලැබුවා. තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

ලෙබනනයේ පිපිරිමෙන් 78ක් ජිවිතක්ෂයට

ලෙබනනයේ පිපිරිමෙන් 78ක් ජිවිතක්ෂයට

ලෙබනනයේ, බේරූට් අගනුවර පිහිටි වරාය ආසන්නයේ පිහිටා ඇති ඇමෝනියම් නයිට්‍රේට් අසුරා තිබු ගබඩාවක සිදුවූ පිපිරිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට රජය සඳහන් කරන පරිදි තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 4,000 ක් පමණ වන බවත් සුන්බුන් ඉවත් කිරිම මේ දක්වා අවසන් නොවී ඇති බැවින් සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි…

කොවිඩ් වෛරසයට එරෙහිව රුසියාවෙන් සාර්ථක එන්නතක් ?

කොවිඩ් වෛරසයට එරෙහිව රුසියාවෙන් සාර්ථක එන්නතක් ?

කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා ඇති බවත් ඔක්තෝබර් මාසයේ දී කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන බවත් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛයිල් මුරෂ්කෝ පවසයි. රොයිටර් පුවත් සේවය පැවසුවේ රුසියාවේ පළමු විභව එන්නත මේ මාසයේ නියාමකයින් විසින් අනුමත කරන බවය. කෙසේ වෙතත් ඇතැම් විශේෂඥයින් රුසියාවේ වේගවත් ප්‍රවේශය පිළිබඳව දැඩි විමසිලිමත්භාවයෙන් පසුවේ.

Coronavirus3

බ්‍රසීලයෙන් නව කොවිඩ් 19 රෝගීන් 50,000 ක්

බ්‍රසීලයෙන් නව කොවිඩ් 19 රෝගීන් 50,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිඛෙනවා. එමෙන්ම ගත වූ පැය 24දී සිදුවූ මරණ 1,211ත් සමග එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 86,449 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

coronavirus news

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් රෝගීන් පනස්දහසක්

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් රෝගීන් පනස්දහසකට අධික පිරිසක් වාර්තා වී තිබනෙවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 50,525 තහවුරු කරගෙන ඇති අතර මරණ 716ක් සිදුව තිබෙනවා. මේ වනවිට ලොව පුරා තුන්වන වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඉන්දියාවයි.

mask

චෙක් ජනරජය නිවෙස් තුළදීත් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

චෙක් ජනරජයෙන් වාර්තා වන දෛනික කොවිඞ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග එරට රජය මේ වන විට නව සීමාවන් පැනවීමට පියවර ගෙන ඇති බව සඳහන්. චෙක් ජනරජය තුළ පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබූ අතර නව සීමාවන්ට අනුව ගෘහස්ථව ජනතාව රැස්වන ස්ථානයන්හි ද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය…