mask
|

මුඛ ආවරණ නොමැතිනම් 26,000ක් දඩ ගසයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වැසියන් වෙතද නීතියක් පණවමින්, ප්‍රාන්ත බලධාරීන් සිය නිවෙසින් පිටතට පැමිණෙද් දී අනිවාර්යයෙන්ම මුඛ ආවරණ (face mask) පැලඳ සිටිය යුතු බව සඳහන් කර තිබුණා. එම ප්‍රාන්තය තුළ අලුතින් හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති දෙකක කාලයක් ඇතුළතදී ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුව වී තිබේ. මෙම නීතියට අනුගත…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීනය අගහරු චාරිකාවක

චීනය පළමු අගහරු ගවේෂණ මෙහෙයුම ආරම්භ කළා. අභ්‍යාවකාශ ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් ලෙසයි මෙය සැළකෙන්නේ. අගහරු ග්‍රහයා මත සිටිමින් සාර්ථක මෙහෙයුමක් දියත් කිරීම චීනයේ මූලික අරමුණ වී තිබෙනවා. අගහරු ග්‍රහයාගේ විද්‍යාත්මක ස්වභාවයන් අවබෝධ කරගැනීම සිය ගවේෂණවල මූලික අපේක්ෂාවක් බව ද චීනය ප්‍රකාශ කර තිබෙනවා. මෙම ගවේෂණයට අදාළව ගුවන්ගත කළ රොකට්ටුව සාර්ථකව ස්ථානගත වූ බවද චීනය නිවේදනය…

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන් එක්කෝටි පනස් එක්ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන් එක්කෝටි පනස් එක්ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන එක්කෝටි පනස් එක්ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි පනස් එක්ලක්ෂ 14,500 ක්. සිදුව ඇති මරණ ගණන හයලක්ෂ 19,891ක් බවයි සෞඛ්‍ය වාර්තාවල දැක්වුණේ.

තායිලන්තයේ කිරීටක වෛරසය පැතිරීම වැළැක්වීමට හදිසි නීතිය දීර්ඝ කරයි

තායිලන්තයේ කිරීටක වෛරසය පැතිරීම වැළැක්වීමට හදිසි නීතිය දීර්ඝ කරයි

තායිලන්තයේ ක්‍රියාත්මක හදිසි නීතිය අගෝස්තු මස අවසානය දක්වා දීර්ඝ කිරීමට ද තීරණය කර තිබෙනවා. හදිසි තත්වයක් ප්‍රථමවරට ප්‍රකාශයට පත් කරනු ලැබුවේ රට තුළ කිරීටක වෛරසය පැතිරීම වැළැක්වීම සඳහායි. මෙම නියෝගය යටතේ කිසිවෙකුට නිවසින් පිටවීම, මහජන රැස්වීම් සහ පොදු ප්‍රවාහන කටයුතු තහනම් වනු ඇති.

හොංකොං හි කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළට

හොංකොං හි කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළට

හොංකොං හි කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාමත් සමග නීතිරීති දැඩි කර තිබෙනවා. සියලුම පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර නීති රීති උල්ලංඝනය කරන ඕනෑම අයෙකු හොංකොං ඩොලර් 5000ක උපරිම දඩයකට යටත් විය හැකි බවයි එරට වාර්තාවල දැක්වුණේ. හොංකොං සෞඛ්‍ය ලේකම් සොෆියා චෑන් පැවසුවේ හොංකොං හි වඩාත් තීරණාත්මක කාලය මෙයවන බවයි.

ඉන්දියාවේ කොවිඩ් මරණ 28,000යි

ඉන්දියාවේ කොවිඩ් මරණ 28,000යි

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 37,148 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,155,191ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සංඛ්‍යාව ද 28,000 ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ් රැල්ලකට බියෙන් චීනය නගරයක් වසා දමයි

කොවිඩ් රැල්ලකට බියෙන් චීනය නගරයක් වසා දමයි

චීනයේ තවත් නගරයක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. කොවිඩ් දෙවන රැල්ලකට ඇති බිය මධ්‍යයේ චීනය මිලියන 3.5 ක ජනගහනයක් වෙසෙන සින්ජියැන්ග් කලාපයේ උරුම්කි නගරය මෙලසෙ මුද්‍රා තබා තිබේ. මීට පෙර බීජිං නගරය කේන්ද්‍ර කරගනිමින් ඇති වූ කොවිඩ් පොකුර ද චීනය පාලනය කළේ නගරය වසා දමමිනි.

ඉන්දියාවේ ගංවතුරින් රයිනෝ සතුන් 8 දෙනෙකු මිය යයි

ඉන්දියාවේ ගංවතුරින් රයිනෝ සතුන් 8 දෙනෙකු මිය යයි

ඉන්දියාවට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජාතික වන උද්‍යානයක ජීවත්වන දුර්ලභ ඝනයේ රයිනෝ සතුන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. එසේම තවත් සතුන් 100ක් පමණ එම හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝකයේ වැඩිම, තනි අඟක් සහිත රයිනෝ සතුන් (One horned rhinos) සිටින්නේ ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ ඇති කසිරංගා ජාතික වනෝද්‍යානයේ වන අතර…

ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා ව්‍යාප්ත වන තත්ත්වයක්

ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා ව්‍යාප්ත වන තත්ත්වයක්

ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් අලූතින් ආසාදිතයින් 1,226 දෙනෙකු වාර්තාවීමත් සමග ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්ත්වයක් මතුව තිබෙනවා. ඉන් 894 දෙනෙකුම වාර්තා වන්නේ බාසිලෝනා ප‍්‍රදේශයෙන්. බාසිලෝනා වැසියන්ට නියෝග කර ඇත්තේ දින 15 ක් යන තුරු නිවෙස්වලින් බැහැර නොයන ලෙසටයි. ඉදිරි සති දෙකකට අධික කාලය තුළ බාසිලෝනා වැසියන් ලක්‍ෂ…

covid infections today

ඉන්දියාවේ කොවිඩ්19 ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවයි

ඉන්දියාවේ මුලූ කොවිඩ්19 ආසාධිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 10 ඉක්මවා ගොස් තිබෙනවා. ඉන්දියාවෙන් මේ දක්වා එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ්19 ආසාධිතයන් ගණන ඊයේ දිනයේදී වාර්තා වූ අතර එම සංඛ්‍යාව 32 695 ක්. ඒ අනුව දැනට ඉන්දියාවේ සමස්ත කොරෝනා රෝගීන් ගණන දසලක්ෂ 5 637 ක් වනවා.