ගත වූ පැය 24කදී ඉන්දියාවෙන් කොරෝනා මරණ 2000ක්
ගත වූ පැය 24 ක කාලය තුළදී ඉන්දියාවෙන් වාර්තාගත අයුරින් කොරෝනා මරණ 2006 ක් හා නව කොරෝනා ආසාදිතයින් 13,103දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දියාවේ පළ වන “ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් ” පුවත්පත පවසයි. මෙම සංඛ්‍යාවන් සමගම ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,262ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වී ඇති මුළු…