නවසීලන්තය කොරෝනාවෙන් නිදහස්..!
|

නවසීලන්තය කොරෝනාවෙන් නිදහස්..!

කාන්තාවක් දේශපාලණ නායක්තවය දරන දූපත් රාජ්‍යයක් වන නවසීලන්තය ඊයේ කොරෝනා වසංගතයෙන් නිදහස් පළමු රට ලෙස ප්‍රකාශයට පත්රන ලදී. පසු ගිය මැයි 22 වන දා සිට ඒරටින් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නොමැත. නවසීලන්තයේ මුල්ම ‌කෝවිඩ් -19 රෝගියා වාර්තා වී ඇත්තේ පසුගිය පෙබරවාරි 28 දිනය. ඒතැන් සිට මැයි 22 දා දක්වා රෝගීන් 1504ක් වාර්තා වී ඇති…

යුක්තිය නැත, සාමය නැත, කලූ ජීවිතවලටත් වටිනාකමක් ඇත
|

යුක්තිය නැත, සාමය නැත, කලූ ජීවිතවලටත් වටිනාකමක් ඇත

බි‍්‍රස්ටල් නගරයේ ඉදි කර තිබූ  ජාතිවාදියෙකු ලෙස සැලකෙන වහල් වෙළෙන්දෙකු වූ එඞ්වඞ් කොල්ස්ටන්ගේ ප‍්‍රතිමාවක් ඇතුළු  ප‍්‍රතිමා රැසක් විරෝධතාකරුවන් විසින් විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එඞ්වඞ් කොල්ස්ටන්ගේ ලෝකඩ ප‍්‍රතිමාව කඹ යොදා බිමට ඇද දැමූ විරෝධතාකරුවන්,එඞ්වඞ් ෆ්ලොයිඞ් ඝාතනය කළ අයුරු නිරූපණය කළා. ප‍්‍රතිමාව දියේ ගිල්වා ප‍්‍රීතිඝෝෂා කළ අයුරු දැක්වෙන වීඩියෝපට රැසක් ද  මුදා හැර…

death
| |

ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ ලක්ෂ හතර ඉක්මවා ඇත. වෛරස ව්‍යාප්තියේ සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 401,607 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගලයින් 69 ලක්ෂ 66412 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 34 ලක්ෂ 4,415 දෙනෙකු සුවය ලබා තිබේ. කොවිඩ් රෝගී මරණ වාර්තා වීමේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අමෙරිකාව තුළ…

පුටින්ට තරහා යයි – රුසියාව තුළ හදිසි තත්වයක්
|

පුටින්ට තරහා යයි – රුසියාව තුළ හදිසි තත්වයක්

රුසියාව තුළ විදුලිබලාගාරයක ඉන්ධන ටැංකියක් පසුගියදා කඩා වැටීමත් සමග  හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත. නොරිල්ස්ක් නගරය අසළ පිහිටා තිබෙන  ඉන්ධන ටැංකියේ  බොරතෙල් ටොන් 20,000 ක් ආක්ටික් කවයට අයත් ගංගාවකට මිශ්‍ර වී ඇත. මෙම සිදුවීම පිළිබඳව නිලධාරීන් සොයාගෙන ඇත්තේ දින දෙකකට පසුව වීමත් සමඟ ජනාධිපති පුටින් කෝපයට පත්ව ඇත.අ

ට්‍රම්ප්  බංකරයට ගියේ සැඟවෙන්න නෙවෙයිලු
|

ට්‍රම්ප් බංකරයට ගියේ සැඟවෙන්න නෙවෙයිලු

තමන් සහ තම පවුලේ පිරිස ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත ගියේ විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා වීමට නොව එම බංකරය පරීක්ෂා කිරීම සඳහා බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය සිකුරාදා අමෙරිකානු ජනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ව ධවල මන්දිරයේ බිම්මහලේ පිහිටි බංකරය වෙත ගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ජනපති ට්‍රම්ප්  කියා…

අමෙරිකාවේ ආරක්ෂාව තර කරයි

අමෙරිකාවේ ආරක්ෂාව තර කරයි

අමෙරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටි සියලුම හමුදා කඳවුරු සහ පෙන්ටගනයේ ආරක්ෂක තත්ත්වය දැඩි කිරිමට එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා. ආරක්ෂක තත්ත්වය දෙවන මට්ටමට (Charlie) ඉහළ නැංවීමට පියවර ගනු ලබන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාව ඇති බවට වන බුද්ධි අංශ වාර්තා පදනම් කරගෙනය. අමෙරිකාවේ සියලුම ආරක්ෂක කඳවුරු වෙත අතිරේක ආරක්ෂාවක් යෙදවීමට පියවර ගනු ඇති බවයි…

රුසියාව චීනය සහ ඉරානය ඇතුලු රටවල් රැසක් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කරයි
|

රුසියාව චීනය සහ ඉරානය ඇතුලු රටවල් රැසක් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කරයි

අමෙරිකාවට අමතරව ෆ්ලොයිඞ් වෙනුවෙන් සාධාරණය ඉල්ලන විරෝධතා ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, කැනඩා, බ‍්‍රසීලය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, අයර්ලන්තය, බි‍්‍රතාන්‍යය මෙන්ම අපි‍්‍රකානු රටවලද කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියාව, චීනය සහ ඉරානයේ ඉහළ පෙළේ නායකයින්ද විරෝධතා සම්බන්ධයෙන් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කර ඇත්තේ මේ අතරතුරයි. මේ අතර ලෝකප‍්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩක, ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායක කුමාර් සංගක්කාරද මේ සම්බන්ධයෙන්…

I CAN’T BREATH..
|

I CAN’T BREATH..

I CAN’T BREATH.. සුදු ජාතික පොලිස් නිලධාරියාගේ දණහිසට තෙරපී තත්පරයෙන් තත්පරය අහිමිවන හුස්ම ඉල්ලා , නිරායුධ අමෙරිකානු කළු ජාතිකයා නැගූ හඬ මේ වන විට ලොව පුරා රැව් දෙමින් පවතියි. වර්ණභේදවාදයට එරෙහිව අමෙරිකාවේ ඇවිලෙන විරෝධතා තවත් උත්සන්න වී ඇති අතර ආරක්ෂාව පතා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත යාමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ….

ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට යයි

ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆැසිස්ට් විරෝධී, සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් වන ANTIFA සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන බව එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ANTIFA සංවිධානය යනු ඇමෙරිකාවේ ක්‍රියාත්මක විශාලතම සමාජවාදී දේශපාලන ව්‍යාපාරය වන අතර එරට සිදුවන විවිධ වැඩ වර්ජන හා උද්ඝෝෂණ මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ මෙම පක්ෂයටයි.

amercia
|

අමෙරිකාවේ ආරම්භ වී තිබෙන විරෝධතාවයන්ට ලොව රටවල් කිහිපයකින්ම සහය

අමෙරිකාවේ ආරම්භ වී තිබෙන විරෝධතාවයන්ට සහය පළ කරමින් ලොව රටවල් කිහියකම විරෝධතා පැවැත්වෙන බවට වාර්තා වනවා. කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිද්ධියත් සමග ඊටඑරෙහිව අමෙරිකාවේ නගර රැසක 06 වන දිනටත් මේ වන විට විරෝධතා පැවැත්වෙමින් තිබෙනවා. එම විරෝධතාවයන්ට සහය පළකරමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර, නවසීලන්තයේ නගර රැසක ද, ඕස්ට්‍රේලියාවේ ද මෙම විරෝධතා පැවති බවයි විදෙස්…