කොරෝනා දෙවන වටය චීනයෙන් ඇරඹිමට සුදානමක්
කොවිඩ්-19 වසංගත තත්වයේ දෙවන අදියරක් චීනය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පැණ නැඟී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. වෛරස ව්‍යාප්තිය කෙටි කලකින් පාලනය කිරීමට චීනය සහ දකුණු කොරියාව සමත් වුවද දීර්ඝ කාලීනව මෙම කර්තව්‍යය සිදුකළ හැකිද යන්න බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විද්‍යාලය නිකුත් කළ වාර්තාවක් තුළින් ප්‍රශ්න කර තිබෙනවා. චීනයේ සියළු වැඩ කටයුතු යථා තත්ත්වයට…