යුක්රේන ගුවන් යානයක් ඉරානයට කඩා වැටෙයි
මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 170 දෙනෙක් රැගත් යුක්‍රේනයට අයත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපොළ සමීපයේදී අනතුරට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී බෝයිං 737-800 වර්ගයට අයත් යානාව ටෙහෙරාන් නුවර ඉමාම් කමෙයිනි ගුවන්තොටුපොළේ සිට පෙරවරු 6.12 ට යුක්‍රේනයේ කිව් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් පැවැතියේය. යානාව ගුවන්ගත කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුව එය රේඩාර් තිරයෙන් මැකීගොස් ඇති…