බ්‍රිතාන්‍යයේ දරුවකුගෙන් අගමැතිට ලිපියක්
මෙරට සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ සිටින සය හැවිරිදි දරුවෙකු එවූ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබේ. ඔහු සිය ලිපියේ පවසා ඇත්තේ, අපගේ අනාගතය දැන් ඔබගේ දෑත් මත ඇති බවයි. ශ්‍රී ලංකාවේ දැකුම්කළු වෙරළ හා සාගරය සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඔහු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී. වැඩිහිටි පරම්පරාවට බාල පරම්පරාවෙන් ලැබුණු මේ පණිවුඩයෙන්…