ඉන්දියාවේ කුඩා ළමුන් අතර ප්‍රතිජිවක භාවිතය ඉහළ යයි
ප්‍රතිජිවක අනිසි ලෙස භාවිතා කිරීම ඉන්දියාවේ කුඩා ළමුන් අතර ඉහළ ගොස් ඇති බව නව අධ්‍යනයකින් හෙළිව තිබේ. මෙහිදි කුඩා ළමුන් ලෙස ඔවුන් දක්වා ඇත්තේ වයස අවුරුදු 0-4 ත් වියේ පසු වන දරුවන්ය. වාර්ෂිකව ජනගහනය දහසකට බෙහෙත් වට්ටෝරු 412 ක් ලෙස පරිවර්තනය කරමින් 2014 දී ප්‍රතිජීවක බෙහෙත් වට්ටෝරු මිලියන 519 කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර ඇති…