ඉවොන් මාටින්ස් ගේ බෝතල් නිවස

ඉවොන් මාටින්ස් ගේ බෝතල් නිවස

බ්‍රසීලයේ සාඕ පවුලේ ප්‍රාන්තයේ වාසය කරන ඒක්දරු මවක් විසින් ඉවතලන බෝතල් යොදාගනිමින් කුඩා නිවසක් ඉදිකර තිබේ. ඉවොන් මාටින්ස් නම් මෙම මව සිය ඒකම පුත්‍රයාගේ මරණයේ වේදනාව සමහන් කර ගැනීමට මෙලෙස බෝතල් නිවස තනා ඇත. ප්‍රදේශයේ විශාල වශයෙන් ඉවත දැමූ බෝතල් විශාල ප්‍රමාණයක් දැකීමෙන් පසු නිවස ඉදිකිරීමේ අදහස මාටින්ස්ට ලැබී ඇත. ඒ අනුව මීටර් තුනක් උස, මීටර්…

නාසි විසින් යුදෙව් සොහොන් විනාශ කරයි
|

නාසි විසින් යුදෙව් සොහොන් විනාශ කරයි

ඩෙන්මාර්කයේ, රැන්ඩර්ස් නගරයේ යුදෙව් සොහොන් ගල් 84 ක් විනාශ කිරීමෙන් පසු ඩෙන්මාර්ක් පොලිසිය නව නාසි ක්‍රියාකාරිකයෙකු සහ සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 38 හැවිරිදි ජේකබ් වුලම් ඇන්ඩර්සන් ස්වීඩනයේ ද ක්‍රියාකාරී වන නෝර්ඩික් ප්‍රතිරෝධක ව්‍යාපාරයේ (එන්ආර්එම්) නායකයෙකි. ඔහුට සහ 27 හැවිරිදි සැකකරුවෙකුට බරපතල විනාශකාරී චෝදනාවක් සහ වෛරී අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. සුසාන භූමිය විනාශ කිරීම…

ඩොලර් 135000 ක පළිඟු නත්තල්  ගසක්

ඩොලර් 135000 ක පළිඟු නත්තල්  ගසක්

එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් ඩෙන්මාර්කයේ, කොපන්හේගන් අගනුවර ඇමරිකානු ඩොලර් 135,000 කට වැඩි වටිනාකමකින් වැඩි නත්තල් ගසක් ඉකුත් 18 දා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණි. මෙම අපුරු නත්තල් ගස නිර්මාණය කර ඇත්තේ කෝපන්හේගන්හි විනෝද උද්‍යානයක් වන ටිවෝලි උද්‍යානයේය. ස්වොරොස්කි පළිගු නම් ඉතාමත් වටිනා පළිගුවලින් 3000 කට වැඩි ප්‍රමාණයක් යොදා  නිර්මාණය කළ මෙම නත්තල් ගස අලංකාර කිරීම…

වසර අසු අටකට වැඩි පැරණි පාලමක් කඩා වැටී දෙදෙනෙක්  මරුට

වසර අසු අටකට වැඩි පැරණි පාලමක් කඩා වැටී දෙදෙනෙක්  මරුට

නිරිතදිග ප්‍රංශයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ පුවත්  පවසයි. පාමයිරොපොයික්ස්-සර්-ටාර්න් සහ බෙසියර්ස් නගර සම්බන්ධ කරන අඩි 510 ක ලෝහ පාලම 1930 ගණන් වලදී ඉදිකර ඇත. මෙම පාලම මතින් ගමන් කළ හැකි උපරිම බර ප්‍රමාණය ටොන් 19 කි. මෙම පාලම  2003 දී ප්‍රතිසංස්කරණය කර ඇති අතර  2017 පරීක්ෂණයකදී කිසිදු ව්‍යුහාත්මක ගැටළු හෝ…

චීනයට අධික හිම පතනයක්

චීනයට අධික හිම පතනයක්

චීනයේ ප්‍රදේශ කිහිපයකින් අධික හිමපතනයක් දක්නට ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. දැඩි හිමපතනය සමග දෘෂ්ටියේ අපහසුතා මතුව ඇති බවත ඒ හේතුවෙන් ප්‍රදේශයේ රිය ධාවනයද අවදානම් සහගත වී ඇති බව සඳහන් වේ. මේ අතර අයහපත් කාලගුණය මධ්‍යයේ මහාමාර්ගවල සිරවී සිටි පුද්ගලයන් මුදාගැනීමේ මෙහෙයුමක්ද එරට බලධාරීන් ආරම්භ කර ඇත. මහා මාර්ගවල හිම එක්රැස්වීම සහ ලිස්සන සුළු…

සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. රුසියානු ගුවන් ප්‍රහාරවලින් ආසන්න වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණායතනය පවසයි. ගුවන් ප්‍රහාර හේතුවෙන් මිලාජා (Milaja) ගම්මානයේ ගොඩනැගිලි කඩාවැටී ඇති අතර ස්වේච්ඡා සේවකයින්ගේ ද සහභාගීත්වයෙන් සුන්බුන් අතර සිරව සිටි පිරිස් සොයා මෙහෙයුමක් ආරම්භ කළේය. ඉඩ්ලිබ් පළාත සහ ඒ අවට ප්‍රදේශ…

විරෝධතාකරුවන් 100ක් අත්අඩංගුවට

විරෝධතාකරුවන් 100ක් අත්අඩංගුවට

හොංකොං හි විරෝධතා අතරතුර පොලිටෙක්නික් විශ්ව විද්‍යාලය තුළ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් සිය දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගඅවට ගෙන තිබේ.  දින කිහිපයක් පුරා විරෝධතාකරුවන් විසින් විශ්වවිද්‍යාලය තුල රැඳී සිටිමින් විරෝධතාවල යෙදී ඇති අතර ඔවුන් එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබේ. ආරක්ෂක අංශ විසින් කදුළු ගෑස් සහ රබර් උණ්ඩ ද එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය…

වායු දුෂණය ඉහළ යාමෙන් දිල්ලියේ පාසල්, කර්මාන්තශාලා  වැසේ
|

වායු දුෂණය ඉහළ යාමෙන් දිල්ලියේ පාසල්, කර්මාන්තශාලා  වැසේ

ඉන්දියාවේ, නවදිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය පිරිහීම හේතුවෙන් ඒහි පාසල් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වසා තැබීමට දිල්ලි  රජය පියවර ගෙන තිබේ. පරිසර දූෂණය (වැළැක්වීමේ හා පාලන) අධිකාරියේ නියෝගයකට අනුව වාතයේ ගුණාත්මකභාවය හදිසි මට්ටමට ආසන්නව පවතින බැවින් මෙම පියවර ගෙන තිබේ. මේ අතර දිල්ලියේ එන්.සී.ආර් හි උණුසුම් මිශ්‍ර පැලෑටි සහ ගල් කුඩු තහනම තවදුරටත් සිකුරාදා දක්වා දීර්ඝ…

අරුම පුදුම නර්වාල්
|

අරුම පුදුම නර්වාල්

හිස මැද ද්විතියික වලිගයක් සහිත සති 10 ක් වයසැති අතහැර දැමූ බලු පැටියෙකු ඇමරිකාවේ මිසූරි හි සත්ව ගලවා ගැනීමේ මධ්‍යස්ථානයක් විසින් සොයා ගෙන තිබේ. මෙම බලුපැටියාගේ ද්වීතික වලිගය , ඔහුගේ සැබෑ වලිගයෙන් තුනෙන් එකක් පමණ වන අතර, කිසිම දෙයකට සම්බන්ධ නොවූ ඒකක් බව සුනඛයින් බේරා ගැනීමේ ලාභ නොලබන සංවිධානයක් වන මැක්ස් මිෂන් පවසයි. අමතර වලිගය…

බොලිවියා ජනාධිපතිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ
|

බොලිවියා ජනාධිපතිට මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ

බොලිවියාවෙන් පලා ආ හිටපු ජනාධිපති එවො මොරාලෙස් වෙත මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ හිමිව තිබේ. කුමන්ත්‍රණ හමුවේ තමන් රට අත්හැර පලා ආවත් සටන තවමත් අත්හැර නොමැති බව මෙක්සිකෝවේදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පැවසුවේය. හිටපු ජනාධිපති එවො මොරාලෙස් රැගත් ගුවන් යානාව පසුගියදා මෙක්සිකෝව වෙත පැමිණියාය. ඔහු රැගත් මෙක්සිකානු ගුවන් හමුදාවට අයත් යානාව චිමෝරේ ගුවන්තොටුපොළ වෙත ලගා වූ අතර,…