ලොව කුඩා පරිසවේදිනීය සම්මාන ප්‍රතික්ෂේප කරයි
|

ලොව කුඩා පරිසවේදිනීය සම්මාන ප්‍රතික්ෂේප කරයි

නෝර්ඩික් කවුන්සිලය විසින් ග්‍රේටා තන්බර්ග් දැරිය වෙත ලබා දුන් පාරිසරික සම්මානය සහ යුරෝ 40000 ක ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කර තිබේ. ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ තන්බර්ග් මෙනවියගේ මව්රට වන ස්වීඩනය නෝර්ඩික් කවුන්සිලයට අයත් වේ.ඇය පරිසරය  රැකගැනීම සඳහා කරන දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය ඇයට ලබා දීමට උත් තීරණය කර තිබුණි. නමුත් ඇය මෙය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය පැහැදිලි…

කයිලා මුලර් මෙහෙයුම

කයිලා මුලර් මෙහෙයුම

අයි. එස් .අයි නායකයා ඝාතනය කිරීම සදහා ඇමරිකානු හමුදා විසින් සිදු කරන ලද ‍මෙහෙයුම කයිලා මුලර් මෙහෙයුම ලෙස නම් කළ බව ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කයිලා මුලර් යනු සිරියාව තුළ සහන සේවයේ යෙදුන ඇමරිකානු මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන අතර ඇය සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු 2012 වසරේ දී තුර්කියට ගොස්…

ළිඳට වැටී මිය ගිය ඉන්දීය දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ.

ළිඳට වැටී මිය ගිය ඉන්දීය දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිඳකට වැටි මිය ගිය  සුජිත් විල්සන් දෙහැවිරිදි  දරුවාගේ  අවසන්  කටයුතු අද (29) දින සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා සඳහන් කරයි. තමිල්නාඩු ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් මහතා අද(29) අලුයම මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ දරුවා නිරුප්‍රදිතව ගොඩට ගැනීම සඳහා ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වු බවත්  දරුවා වැටී සිටි ළිඳෙන් ඊයේ…

2019 විකට සමුළුව මෙවර මෙක්සිකෝවේදී

2019 විකට සමුළුව මෙවර මෙක්සිකෝවේදී

විකටයින් සඳහාම වෙන්වූ ෆෙයර් ඔෆ් ලාෆ් සමුළුව 24 වෙනි වරටත් මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි අගනුවරදී  සිව් දිනක් පුරා පැවැත්විය. විකටයන්ගේ ක්ෂේත්‍රයට ගරු කිරීමේ සහ සහය වීමේ අරමුණින් වාර්ෂිකව මෙක්සිකෝවේ අගනුවර දී  සමුළුවක් ලැටින් ක්ලවුන්ස්  සමාජය මුල් වී සංවිධානය කරනු ලබයි. පේරු, නිකරගුවා, කොස්ටරිකා සහ එක්සත් ජනපදය නියෝජනය කරමින් විකටයින් ඊට සහභාගී වේ. ඉකුත් 24වන දා සිට…

සුර්ජිත් බේරා ගැනීම සිව්වන දිනටත් ක්‍රියාත්මකයි!
|

සුර්ජිත් බේරා ගැනීම සිව්වන දිනටත් ක්‍රියාත්මකයි!

මේ වන විට ඉන්දියාවේ පොළව යට අඩි 100ක පමණ ගැඹුරින් සිර වී සිටින සුර්ජිත් විල්සන් නමැති දරුවා මුදවා ගැනීමේ මෙහෙයුම සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී. නවතම ආරංචිමාර්ග අනුව වාර්තා වෙන්නේ දරුවා මේ වන විට සිහි මද තත්ත්වයට පත් වී සිටින නමුත් හුස්ම ගන්නා බවයි. මේ අවාසනාවන්ත සිදුවීම පසුගිය සිකුරාදා(25) ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ සිදු වී…

ISIS සංවිධානයට නව නායකයෙක්
|

ISIS සංවිධානයට නව නායකයෙක්

ISIS සංවිධානයේ නායක අල් භග්දාදි එක්සත් ජනපද හමුදා විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසු එම සංවිධානය විසින් නව නායකයකු පත් කර ඇති බවට වාර්තා වේ. අල් භග්දාදි ගේ අනුප්‍රාප්තිකයා අබ්දුල්ලා ක්වාර්දශ් නොහොත් හජ්ජි අබ්දුල්ලා අල් අෆාරි බවට විශ්වාස කෙරේ. අල් භග්දාදි විසින් මොහුව සංවිධායට අගෝස්තුවේදී බඳවා ගෙන ඇති බවත් සංවිධානයේ මුස්ලිම් කටයුතු සිදු කිරීමට ඔහුට පවරා…

ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.
|

ISIS නායක අබු බකර් අල් භග්දාදි ඝාතනය කරයි.

ISIS නායක ‌‌‌ලෙස වසර පහක පමණ කාලයක් සැගවී සිටි අබු බකර් අල් භග්දාදි වයඹ දිග සිරියාවේ සිරියාවේ ඒක්සත් ජනපදය නායකත්වය ‌දෙන හමුදා විසින් ඝාතනය කල බව වාර්තතා ‌වේ. ඒක්සත් ජනපද‌ෙයේ ඉහළ ‌පෙළේ ආරක්ෂක නිලධාරියෙක් CNN පුවත් ‌සේවය ‌ෙවෙත පවසා ඇත්ත‌ේ ‌ෙමොහු සිරියාවේ වයඹ දිග ‌ප්‍රදේශයේදී සිදු කල ‌ෙමෙහෙයුමකදී ඝාතනය කල බවයි. ඒමෙන්ම ඔහු තවදුරටත් පවසා…

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව ඇරඹේ
|

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව ඇරඹේ

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුවල ර්‍ණසමකාලීන ලෝකයක අභියෝගයන්ට සාමූහිකව ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සඳහා බැන්ඩුං මූලධර්ම සුරැකීම” යන තේමාව යටතේ අද (25) දින අසර්බයිජානයේල බාකු නුවරදි ආරම්භ විය. මෙම සමුළුවට සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින්ල විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත් 22 දින අසර්බයිජානයේල බාකු නුවර වෙත සම්ප්‍රාප්ත විය. නොබැඳි…

ලොව ලොම් වැඩිම බැටලුවා දිවියෙන් සමුගනියි

ලොව ලොම් වැඩිම බැටලුවා දිවියෙන් සමුගනියි

ලොව ලොම් වැඩිම බැටලුවා වු ක්‍රිස් නම් ඔස්ට්‍රේලියානු බැටලුවා මියගොස් තිබේ. ක්‍රිස් නමැති මේ බැටලුවා වයස අවුරුදු 10ක් පමණ වන සත්ත්වයෙක් වන අතර  කිලෝ 40කට වඩා වැඩි ලොම් ප්‍රමාණයක් එක්වරෙක ලබාදුන් සත්වයෙකි. 2015 වසරේදී ක්‍රිස් කැන්බරාහි උතුරුදිග කලාපයෙන් සොයාගන්නා විට අධික බර හේතුවෙන් එම සත්ත්වයා ඇවිදීමේ අපහසුතාවෙන්පෙළි ඇත. වසර පහකට වැඩි කාලයක් ලොම් නොකැපීමෙන් එම…

තීන්දුවට එරෙහිව අහිම්සාගෙන් අභියාචනයක් !
|

තීන්දුවට එරෙහිව අහිම්සාගෙන් අභියාචනයක් !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ඇමරිකානු අධිකරණය ඉදිරියේ ඝෝඨාභය රාජපක්ෂ මහතා විත්තිකරු කරමින් පවරා ඇති නඩුවේදී ඝෝඨාභය අධිකරණය වෙත ප්‍රකාශ කොට ඇත්තේ මෙම මිනී මැරුම ලංකා රජය විසින් සිදු කර ඇත්තක් බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් ඝෝඨාභය රාජපක්ෂ වෙත රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලැබීමට අයිතියක් ඇති බවයි. පසුගිය අප්‍රේල්…