ලොව දීර්ඝතම ගුවන් ගමනට ‘ක්වොන්ටස්’ ගුවන් සේවය මුලපුරයි
ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දක්වා නොනවත්වා දිවෙන (Non-stop) කිලෝමීටර් 16,200ක් දුරකින් සමන්විත ලොව දීර්ඝතම ගුවන් ගමන සදහා පරීක්ෂාවක් ඔස්ට්‍රේලියාවේ ‘ක්වොන්ටස්’ ගුවන් සේවය විසින් පසුගියදා සම්පූර්ණ කරනු ලැබීය. පුද්ගලයන් 49 රැගත් බෝයිං 787-9 වර්ගයේ ගුවන් යානයක් මේ සදහා භාවිතා කර ඇති අතර මෙම ගුවන් ගමන සදහා පැය 19යි මිනිත්තු 16ක් ගතව තිබේ. මෙම…