හැගිබිස් දෙදෙනෙකු මරා දමා 12 අතුරුදහන්කරයි
දශක ගණනාවකට පසු ජපානයට ඇතුලු වු තයිෆුවා හැගිබිස් සුළි කුණාටුව නිසා මරණ 02 ක්ද පුද්ගලයින් 12 කු අතුරුදහන් වි ඇති බවද ජපන් මාධ්‍ය වාර්තා කරයි. මෙම සුළි කුණාටුව 12 දා රාත්‍රියේ ජපානයට පැයට කිලෝ මිටර් 234 ක වේගයෙන් ඇතුලූ වි ඇති අතර එහිදි පුද්ගලයින් 90 කට තුවාල සිදු වි ඇති බවද පැවසේ. ඊයේ පස්වරු 6…