train
|

සංචාරක ආකාර්ෂණය සදහා නව දුම්රිය සේවා කිහිපයක් අරඹයි

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ පවති අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසූ අතර ඇල්ල – ඔඩිසි – කැන්ඩි සහ ඇල්ල ඔඩිසි – නානුඔය ලෙස…

හෙටින් ඇරඹෙන මහවැලි පුනරුද සතිය
|

හෙටින් ඇරඹෙන මහවැලි පුනරුද සතිය

සමස්ත ශ්‍රී ලංකාවම වගාවෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණ කර ගත් ‘මහවැලි පුනරුද සතිය’ හෙට මහවැලි ‘එච්’ කලාපය මුල් කරගෙන තඹුත්තේගම හා ගල්නෑවේදී ආරම්භ කිරීමට නියමිතයි. මහවැලි ‘එච්’ කලාපයම මහවැලි පුනරුද සතිය වෙනුවෙන් මේ වන විටත් සූදානම්ව ඇති අතර, පළමු දින දැනුවත් කිරීම් හා ශ්‍රමදාන කටයුතුවලින් වැඩසටහන ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ. 2025 වසර පුරා මේ ව්‍යාපෘතිය මහවැලි…

bad-weather 24 sinhala news Sinhala news 24 Hiru news
|

අයහපත් කාලගුණය පුද්ගලයන් රැසක් අසරණ කරයි

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයන් 92382දෙනෙක්ට බලපෑම් එල්ල වී තිබේ. එමඟින් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයටයි. අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 35,800කට අධික පිරිසකට මෙලෙස බලපෑම් එල්ල වී තිබේ.

prageeth eknaligoda cartoons prageeth eknaligoda wife prageeth eknaligoda case prageeth eknaligoda articles what happened to prageeth eknaligoda symbols in house plans prageeth eknaligoda interview prageeth what is intellihr
|

ප්‍රගීත් අතුරුදහන් කර වසර 15යි

2009දී යුද්ධයේ අවසන් වීමෙන් පසු, යුද සමයේ හමුදාපති ධූරය හෙබවූ ජනරාල් සරත් ෆොන්සේකා 2010 ජනවාරි 26 දින පැවැත්වුණු ජනාධිපතිවරණයට විපක්ෂ පොදු අපේක්ෂකවරයා ලෙස තරග කළේය. ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය සමග එක්ව වැඩ කළ පිරිස අතර යුද්ධයට හා රාජපක්ෂ පවුල්වාදයට එරෙහි ක්‍රියාකාරිකයෝ රැසක් සිටියහ. ලේඛකයකු, මාධ්‍යකරුවකු, චිත්‍ර ශිල්පියකු හා සමාජ ක්‍රියාකාරිකයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ ද ඒ අතර…

coconut
|

රට තුළ පොල් මිල ඉහළයාමට ප්‍රධාන හේතුව

රට තුළ පොල් මිල ඉහළයාමට ප්‍රධාන හේතුව ජනගහණයේ වැඩිවීමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසයි. ඔහු සඳහන් කළේ 2000 වසරේදී පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3,000ක අගයක පැවති බවයි. එම අවස්ථාව වන විට මෙරට ජනගහනය මිලියන 18ක අගයක් ගෙන තිබේ. කෙසේ…

sinihala
|

ඇමති වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්

රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම චක්‍රලේඛය අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත් වන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා වන කාර්ය මණ්ඩලය 12කට සීමා කර ඇත. සෑම අමාත්‍යවරයකුටම ස්වේච්ඡා උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර…

අයහපත් කාලගුණික තත්වය මත රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්
|

අයහපත් කාලගුණික තත්වය මත රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත පවතින මීදුම් තත්වයන් මත හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්වල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක් හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම දිනවල මෙම ප්‍රදේශයන්ට විටින් විට මද වැසි සමග දැඩි මිදුම් තත්වයන්…

dailyreporter
|

රොසැල්ලේ අනවසරයෙන් මැණික් ගරා වැඩ වරදි

රොසැල්ල මාණික්ක වත්ත කොටසේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත. රොසැල්ල මාණික්ක වත්ත ප්‍රදේශයේ පරිසරය විනාශ කරමින් පිරිසක් අනවසර මැණික් ගැරිමක නිරතවන බවට ලැබුන තොරතුරක් මත හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ උපදෙස් හා නියෝග මත හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ…

dailyreporter
|

බණ්ඩාරනායකපුර විහාරස්ථානයේ චෛත්‍යය සැරදුන්ගේ මුල් ගල තබයි

හැටන් බණ්ඩාරනායක පුර විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරනු ලබන චෛත්‍යය සැරදුන්ගේ මුල් ගල තැබිම 23වන දින සිදු කරන ලදි. හැටන් ශ්‍රි නිග්‍රෝධාරමාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් ඇතුළු ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් දේශණාවන් මධ්‍යයේ මෙම මුල් ගල තැබිම් සිදු කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

devon
|

ඩෙවෝන් දිය කොමලිය ශක්‍රිය වෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින වැසි තත්වයන් මත ඩෙවෝන් දිය ඇල්ලද මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. හැටන් නුවරඑළිය මාර්ගයේ පවතින මෙම ඩෙවෝන් දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේද ප්‍රසාදයට ලක්ව ඇති දිය ඇල්ලක් වන අතර එම දිය ඇල්ල විටින් විට පවතින වැසි තත්වයන් මත ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. එම දිය ඇල්ල…