imf
|

IMF නියෝජිතයන්ගෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රශංසා

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ඊයේ (15) අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද සමුළුව සඳහා සහභාගී වී තිබුනි. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ එහි නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් සමග අමාත්‍යවරයා සාකච්ඡාවල නිරත වී තිබේ. ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම…

ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු ඉවත්වෙයි
|

ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු ඉවත්වෙයි

වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු එම වෘත්තිය සමිතියෙන් ඉවත්ව වෙනත් වෘත්තිය සමිතියකට එක් විමට මේ වන විට සාකච්චා පවත්වමින් සිටින බව වතුකරයේ වෘත්තිය සමිති නියෝජිතයකු පැවසිය. මෙම නියෝජිතයා තම අනන්‍යතාවය හෙලි නොකරන ලෙස ඉල්ලමින් පවසන ලද්දේ මෙම වෘත්තිය සමිති ප්‍රබලයා මධ්‍යම පලාත් සභාවද නියෝජනය කල අයකු බවත් මොහු එලබෙන මැයි දිනයේදි දැනට සමාජිකත්වය දරණ වෘත්තිය…

vehicle
|

වාහන ආනයනයට අලුත් පියවරක්

අවශ්‍යතා අනුපිළිවෙලකට අනුව වාහන ආනයනය කිරීමට ඉදිරියේදී අවසර ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මහ බැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා ඇති බවයි.

weather in today

මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති…

hospital

පවුල් දෙකක් අතර හටගත් ගැටුමකින් හත් දෙනකු රෝහලට

මස්කෙළිය නගරයේ පවුල් දෙකක් අතර හටගෙන තිබු පුද්ගලික ආරවුලක් මත ඇතිවු ගැටුමකින් හත් දෙනකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය නගරයේ පවුල් දෙකක තරුණ පිරිසක් අතර හට ගත් බහින් බස්විමක් දුර දිග යාමත් සමග ඇතිවු ගැටුමකින් තුවාල ලැබු…

IMF සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අදින් ඇරඹෙයි
|

IMF සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අදින් ඇරඹෙයි

ත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද(15) ආරම්භ වෙයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ , අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම සම්බන්ධයෙන් එහිදී ඵලදායී සාකච්ජා වල නිරත වීමට අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල්…

රථ වාහන පරික්ෂා කිරිමේ වීශේෂ සෝදිසි මෙහෙයුමක්
|

රථ වාහන පරික්ෂා කිරිමේ වීශේෂ සෝදිසි මෙහෙයුමක්

සිංහල හිංදු අලුත් අවුරුදු දිනවලදි හැටන් මුලස්ථාන පොලිසිය විසින් හැටන් නගරයේදි රථ වාහන පරික්ෂා කිරිම සදහා වීශේෂ සෝදිසි කිරිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබුනි. හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත මෙම රථ වාහන සෝදිසි කිරිමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබු අතර එහිදි රථ වාහන සෝදිසියට ලක් කරන අයුරු මෙහි දැක්වේ. මනුර…

තිඹිරිගොල්ල රක්ෂිතයේ ජයටම සිදුවන වැඩේ මෙන්න
|

තිඹිරිගොල්ල රක්ෂිතයේ ජයටම සිදුවන වැඩේ මෙන්න

දිගාමඩුල්ල මිටියාවතට මහා වැසි ඇද වැටුන සමය නිමාවෙමින් තිබේ. මහ වැසි නිසා නිල්ලෙන් වැසී මහත් ආඩම්බරයෙන් පසු වෘක්ෂලතාවෝද අව්වට හසුව වේදනාවෙන් පසුවෙති. ‘දියෙන් පිරී ගොස් හැඩ දමමින් පහළට ගලා බස්නා දියපහරවල් වියකී යමින් තිබේ. නමුත් වනයේ අසිරිය විඳින්නට නොහැකිවූ අහිංසක කම පුරවාගත් මුව සේනාවන් ඇතුළු වන සත්ව කැළ වනයේ ඔබ මොබ සැරිසරන්නේ මහ බියකිනි. තිඹිරිගොල්ල…

ගිනි තැබීම් නිසා කොටගල රක්ෂිතය තුල අක්කර ගණනාවක් විනාශයට
|

ගිනි තැබීම් නිසා කොටගල රක්ෂිතය තුල අක්කර ගණනාවක් විනාශයට

කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ කාර්යාලය අසල පිහිටා ඇති රක්ෂිතය තුල හටගත් ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ ගණනාවක් විනාශයට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත යම් කිසි පුද්ගලයකු විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කරන බවත්ය. ලංකා කම්කරු…

පාරිභෝගිකයා වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ
|

පාරිභෝගිකයා වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ

පාරිභෝගිකයා වෙනුවෙන් වෙළඳපළ පාලනයට පාරිභෝගික අධිකාරිය මැදිහත් නොවන බවට චෝදනා නැගේ. බිත්තර, සහල් ආදී ආනයනික භාණ්ඩ මිල පාලන අවශ්‍යතාවක් පවතී. එහෙත් පාරිභෝගික අධිකාරිය ඊට කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා පවසයි. ජීවන වියදම වැඩි වී තිබේ. එය පාලනය ජනතාවට ප්‍රතිලාභ හිමිවන සාධකයකි. ඔහු මේ බව ප්‍රකාශ කළේ…